දුම්රිය_පිළි~පැනිම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama Jeewitheta daka atebune na bn Train akik Peeli Panala teyanawa..
    Thank For the Post :)

    අපේ ගෙවල් උඩහා තමයි මේ වගේ සිදු විමක් වුනේ, ඒ හින්දා මට සද්දේ හොදට ඇහුනත්
    දුම් රිය පිලි පැනිමක් කියලා මම හිතුවේ නෑ, මිනිස්සු බැහැලා යන කොටයි මම සීන් එක දැන ගත්තේ, ඉතින් ගිහිල්ලා රූපගත කලා.
    ඔව්, උඹ විතරක් නෙවෙයි බං, ලංකාවේ හුගාක් එවුන් අහලා තිබ්බාට රූප රාමු දැකලා නෑ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෑප්ටන් Jack Sparrow;17772565 said:
    කාලෙකින් නේ මචං. පට්ට පට්ට.
    රේප් අදට ඉවරයිලු.

    මේ වගේ විශේෂ සිදුවිමක් වුනොත් විතරයි බං මම මේ පැත්තට ගොඩ වෙන්නේ.
    අනික දැන් ඉස්සර වගේ දිගටම ගොඩ වේලා ඉන්න තරම් වේලාවක් නෑ.
     
    මේ වගේ විශේෂ සිදුවිමක් වුනොත් විතරයි බං මම මේ පැත්තට ගොඩ වෙන්නේ.
    අනික දැන් ඉස්සර වගේ දිගටම ගොඩ වේලා ඉන්න තරම් වේලාවක් නෑ.

    එල එල මචං, පුළුවන් තරම් මේ පැත්තේ එන්න.
    ජය වේවා!!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එන්ජිම පීලී පැනලා..... ඩ්‍රයිවර් වෙට්ටුවක් දාන්න යන්න ඈති.... :P

    අනේ මන්දා බං, කොහොමත් එතන පිල්ලේ යකඩ කම්බියක් ගැලවිලා තියෙනවා දැක්කා මොකෙක් හරි
    එකෙක් ගලවලා ද එහෙම නැත්නම් මේ පැනිල්ලත් එක්ක ඒක ගැලවිලා ගියාද කියලා හිතා ගන්න බෑ.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Hi Cool Aiye!:)

    Godak kalekata passe aiyawa dakke:yes:Ithin kohomada aiya:D

    Thanks apith 1kka share kalata pics tika
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hi Cool Aiye!:)

    Godak kalekata passe aiyawa dakke:yes:Ithin kohomada aiya:D

    Thanks apith 1kka share kalata pics tika
    11.gif

    ඉන්නවා සහෝ, ඒ කාලේ තිබ්බ වැඩිම පොස්ට් ප්‍රමාණයක් දැම්ම රෙකෝඩ් එක තවම රදා පවත්වාගෙන තියෙනවා වගේ. :D
    දිගටම එළකිරි අඩවියත් එක්ක ඉන්න එක දැකිමත් සන්තොසයි. :)