දුම්රිය_පිළි~පැනිම
කොහොමද යාළුවනේ කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න පුලුවන් වුනේ,
මේ පැත්තේ ඉස්සර යාළුවන්ට වඩා අලුත් සාමාජිකයන්ගෙන් පිරිලා කියලා මේ පැත්තට ගොඩ වුනාම දකින්න ලැබුනා,
එකත් ඇත්තටම සුභ ආරංචියක් හැටියටයි මට නම් හැගෙන්නේ.
හරි අද මම මේ ත්‍රේඩ් එකේ මාතෘකාව අනුව කතා කරන්නම් කෝ.
අද (20-01-2015) පෙ.ව. 11.40 ට මාතලේ ඉදලා නුවරට ගමන් ගත්ත දුම් රිය මහයියාවේදි පිලි පැනිමකට ලක් වුනා,
ඒ අවස්ථාව මට රූප ගත කරන්න පුලුවන් කම ලැබුන හින්දා, ඒ දේ අපේ එළකිරි සාමජිකයන් අතර බේදා ගන්න හිතුනා.
කොහොමත් මේ අනතුර හේතුවෙන් කිසි කෙනෙකුටත් අනතුරක් නොවි බේරුන එකත් ලොකු දෙයක්..
අනික මේ සිදුවිම හින්දා දුම් රිය ගමනාගමනයට බාධාවක් වුනා, කොහොමත් යථා තත්වයට පත් කරන්න ප.ව 5.00 විතර වුනා.
මම හිතනවා මේ ප්‍රවෘත්තිය නුවර ජිවත් වෙන බොහෝ උදවියට ආරංචි වේලා ඇති කියලා,
ඒත් මේ රූප රාමු දැකලා නැති හින්දායි බේදා හදා ගත්තේ..
ඔගොල්ලන්ගේ අදහස් දක්වලා යන්න.