නිකමට හිතල බලපල්ලා....දැනටම ඔෆිස් වල, ගමේ ගොඩේ එහෙම, ක්ලාස් වල එහෙම අයියා බබාලා කී දාහක්, නම්කි බබාලා කී දාහකට VPN සෙට් කරනවා කියලා ෆෝන් වලට, ටැබ් වලට, ලැප්වලට Keylogger, mobile spyware එහෙම දාලා දීලා බලාගෙන ඉන්නවා ඇද්ද....?...
මේකෙන් පස්සෙ "Leak" රැල්ලක් උනත් යන්න බැරි නෑ....:yes:
" මම සුපුන්...