හිරු නොපායන ගම්මානය
ඒ නොවැම්බර් මාසයයි. ඉතාලියේ ටියුරින් සිට කිලෝමීටර් 120 ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති විගැනිල් කඳුවැටිය, බලාසිටින්නේ නැගඑන හිරු පිළිගන්නටයි. විගැනිල් කඳුවැටිය මෙන්ම ඒ පාමුල පිහිටි විගැනෙල්ලා ගම්මානයද හිරු පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි. විගැනෙල්ලා ගම්මානයයනු 200 ක් පමණවන...