මචන් මගේ PC එකේ දැන් ටික දවසක ඉදල Internet Browser වල ADD එනවා ගොඩක්. සමහර වෙලාවට වැල ඇඩුත් එනවා. මේක ඉන්ස්ටල්ල් කරලා තියෙන සේරම Browsers වලට එනවා. මල කරදරයක් බන්. මොකක් හරි වෙබ් page එකක් ඔපෙන් කරාම එක නැතුව ADD Page එකක් එන්නේ(One click add, Aliexpress Add, flirchi). අපහු back යන්නත් බැ. මුල...