Toyota Aqua ගැන දන්න අය තියෙන අය එන්න
.
.
.
.
.
.
.
.
.
.
සමහර Aqua වලට එන Multi information Display එකේ තියෙන මේ Hybrid Battery Charge , Fuel Management වෙන එක එහෙම, ජපානෙන් එන Original Audio System එකේත් පෙන්නනවද?
මේක නේද Original Audio System එක.
මම Prius C එකේ Manual එක බලුවා එකේනම් තියෙනවා මෙහෙම.

දන්න කෙනෙක් කියනවද මෙහෙම හදා ගන්නෙ කොහොමද කියල. මන් ගාව තියෙන එක නොර්මල් එකක්. (Multi information නැති)
Bump එකක් හරි දාල යන්න