මචන් Dubai ඉන්න යාලුවෙක් Galaxy S7 Edge එකක් ගන්න හදනවා. ෆොනේ එක හොදායිද?
නැතම් වෙන එකක් මේ ගානට තියෙනවද?
පාවිච්චි කරන කවුරු හරි ඉනවානම් හොද නරක කියන්න.
මේකේ එන මේ Processor දෙකෙන් ගන්න හොද ස්පීඩ් games වලට graphic එහෙම වැඩි Processor එක මොකක්ද?
Qualcomm MSM8996 Snapdragon 820
Exynos 8890 Octa
thawa monawa hari denaganna onennam kiyapan 

