Iphone කරන කට්ටිය පොඩ්ඩක් එන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Iphone කරන කට්ටිය පොඩ්ඩක් එන්න

    මචන් මම Iphone මීට කලින් උසේ කරලා නැ. Iphone 6s එකක් තියෙනවා. Itunes වලින් PC එකෙන් Music දාන්න ගොඩක් වෙලා යනවනේ. මුලින්ම itunes connect කර වෙලාවේ ඉක්මනට ගිය දෙවැනි පාර ඉදන් තමි ප්‍රශ්නේ. සොන්ග්ස් 18 යන්න පය 1.19 යනවා.

    දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න...

    4 පාරක් විතර Itunes Uninstall කරලා දැම්ම
    වැඩේ හරි ගියා මචන් උදවු කරපු සේරටම thanx
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    මෙන්න මේකෙන් වැඩේ කරගනින්...
    11.gif

    http://www.appandora.com/
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Uba sync karanwada? Wifi sync krlada thyenne? Wifi sync krlanam internet connection eka Honda wenna oni. Cable eka use krnawanam awlk wenne naa wediya. Math Godak wisthara danne naa. iOS lookayata aluth. Ube computer eke drivers pissu kelinawada danneth naa.
     
    • Like
    Reactions: Tharakadj

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය iTunes වල computer Music library එක sync වෙන එක නවත්තන්න. එහෙම උනහම ඔයාට ඕන ඕනා සින්දු දාගන්න අමාරුයි. මුලින්ම audio music, music videos සහ voice recordings ටික backup කරගන්න. පස්සේ මෙන්න මේ විදියට කරන්න.

    පියවර 1:
    මේකේ තියෙන විදියට Phone එක connect කරලා SUMMARY ඔබන්න..
    6jXKYFJ.png

    පියවර 2:
    පහලට scroll කරලා මෙන්න මේක ඔබන්න. මේකෙන් ඔයාගේ computer එකේ music library එක්ක iPhone එක sync වෙන්නේ නෑ. ඒක ඕන වෙන්නේ හදිස්සියේ වත් iPhone වෙන computer එකකට හෝ පස්සේ දවසක ඔයා පරණ සින්දු computer එකෙන් අයින් කරපු වෙලාවක ඒවා phone එකෙනුත් auto delete වෙන නිසා.
    73oTG4b.png

    පියවර 3:
    එහෙම කරද්දී මෙන්න මෙහෙම warning එකක් එයි. ඒක එබුවහම iPhone එකේ music, voice recordings, video songs delete වෙනවා නමුත් photos and videos delete වෙන්නේ නෑ. පස්සේ දැන් අලුතින් ඔක්කොම දාන්න. iPhone එක අර නිකන් android වගේ හැම computer එකටම ඔබන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ මේ settings නැති computer එකක් අහු උනොත් ඔක්කොම ආයෙත් delete වෙන එක.
    UUwUZni.png

    අනික "Sync with this phone over WiFi" දෙන්න එපා. ගොඩක් slow වෙයි connection එක. මමත් අලුතින් සෙට් උනේ. මේ තොරතුරු ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඊයේ මම 1GB Album 3ක් sync කළා drag & drop to my phone's music library විනාඩි 2ක් යන්න ඇති කොපි වෙන්න. :love::love:

    thanx machan manually dala tibe na bt passe manualy damamat ara wagema tiba
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මතක් කරලා හොද Lightning cable එකක් ගන්න. මම පාවිච්චි කරන්නේ මෙන්න මේක.
    41elec0W2PL._SX425_.jpg

    Anker 6ft Nylon Braided USB Cable with Lightning Connector

    හොදට speed එකෙන් වැඩ කරනවා. Original apple lightning cable එකක් අරන් බලන්න නැත්නම්. අනික iPhone එකේ USB Port එක හොදට පොඩි toothpick එකකින් සුද්ද කරලා හුලන් පාරක් අල්ලලා කුණු ටික යවන්න. සමහර වෙලාවට dust එක බැදෙනවා.