1. wKani

    PC build help

    මචංලා, මට Video editing වලට PC එකක් build කරගන්න ඕනි. හොද ස්මූත් විදියට වැඩේ කරගන්න පුලුවන් වෙන්න specifications ටිකක් දෙන්න ඇඩෝබී සූට් එක තමයි මූලිකව පාවිච්චි කරන්නෙ අවශ්‍ය වෙන මුදලත් spec එකත් එක්ක දෙන්න පුලුවන් නම් හොඳයි :sorry:
  2. wKani

    Facebook Ad Coupon

    මචංලා, Facebook Advertising Coupon එකක් කියන්නෙ මොකද්ද? මට සීන් එක හරියටම තේරෙන්නෙ නෑ :sorry:
  3. wKani

    Help : Hostgator Domain

    මචංලා මම Hostgator එකෙන් ඩොමේන් එකක් purchase කරා. ඒත් මට log වෙන්න විදියක් නෑ මේ Error එක එනවා. මගෙ තියෙන්නෙ SLT bb connection එකක්. :( Access denied. Your IP address is blacklisted. If you feel this is in error please contact your hosting provider's abuse department. මට වෙබ් සීන් ගැන ලොකු...
  4. wKani

    ඉඩමෙන් උපරිම වැඩ ගන්න උදව්වක්

    ඉඩමෙන් උපරිම වැඩ ගන්න උදව්වක් මචංලා මගෙ ඉඩමක් තියනවා පර්චස් 18ක විතර... ඉඩම තියෙන්නෙ වැඩිය ජනාකීර්ණ පැත්තක නෙවෙයි... නාගරික පැත්තකුත් නෙවෙයි... හැබැයි පාර අයිනෙමයි... මේකෙන් වැඩක් ගන්න තවමත් හරි අදහසක් නැතුව මම ඉන්නෙ. වගා කරන්නද වෙන මොකුත් දෙයක් කරන්නද කියලා... මේ ඉඩමෙන් උපරිම ප්‍රතිඵලයක්...
  5. wKani

    HELP: Orange 13A Multi socket

    විදුලිය ගැන දැනුමක් තියන කෙනෙක් උදව් කරත්වා! මචංලා දැනට ගෙදර තියන 5A Plug Base එකක් අයින් කරලා ඒ වෙනුවට මේ 5A-13A Multi socket එක සෙට් කරන්න යන්නෙ. එහෙම කරොත් පාවිච්චි කරන උපකරණ වලට මොකක් හරි අවුලක් වෙනවද?
  6. wKani

    Heat Sealers/ Crimper Sealers Help

    Machanla.. mata me wage Sealer ekak hoyaganna oni. Ganna place ekak dannawanam kiyapalla, Plz.. :)
  7. wKani

    MMS/ SMS

    මචංලා.. https://mms.gishan.net/, http://www.freecalls.jayashricombine.com/ වගේ සයිට් වලින් යවන mms වලින්, sender ව හොයාගන්න විදියක් තියනවද? :dull:
  8. wKani

    මිල දර්ශකයක්

    ලංකාවේ භාණ්ඩ වල මිල විචලනය වෙන හැටි බලාගන්න මිල දර්ශකයක් තියනවද මචංලා? උදාහරණයක් විදියට එලවළු මිල/ මාළු මිල වගේ? :nerd:
  9. wKani

    Samsung Galaxy S3 Unlock help

    මචංලා.. මං ලඟ South Korea වල Olleh කියන නෙට්වර්ක් එකට ලොක් කරපු Samsung Galaxy S3 එකක් තියනවා. මේක Unlock කරගන්න විදියක් ගැන උදව්වක් ඕනි. ජංජාලෙ පුරාම හෙව්වා. :sorry:
  10. wKani

    ස්ටිකර්

    මචංලා, 3''x4'' ප්‍රමාණයේ ස්ටිකර් එකක් ප්‍රින්ට් කරගන්න ඕනි නුවරින්. 4 කලර් විදියට. ලාභ දායකම තැන මොකක්ද මේ වැඩේ කරගන්න. හදිසි වැඩක්. :nerd:
  11. wKani

    LOGO help

    මචංලා, මේ ත්‍රෙඩ් එකෙන් ලෝගෝ එකේ අඩුපාඩු පෙන්නලා දුන්න වෝට් කරපු හැමෝටම පින්...! ඒ ලෝගෝ එක ප්‍රඩක්ට් එකට ගැලපෙන්නේ නෑ වගේ හින්දා ලෝගෝ එක මේ විදියට වෙනස් කරා. මේක අවුලක් නැද්ද, අඩුපාඩු තියනවද කියන එකත් පෙන්නලා දීපල්ලා. :)
  12. wKani

    Logos

    මට මේ ලෝගෝ හතරෙන් එකක් තෝරගන්න උදව් කරපල්ලා. මේවගෙන් උඹලට හොඳයි කියලා හිතෙන එක මට කියපල්ලා මචං. :) අඩුපාඩු ටිකත් කිව්වොත් ලොකු හෙල්ප් එකක්. :cool:
  13. wKani

    Sticker printing help

    මචංලා.. ප්‍රින්ටින් ගැන දන්න කවුරු හරි පින්වතෙක් මේ වගේ ස්ටිකර් එකක් ප්‍රින්ට් කරගන්න යන මුදල දළ වශයෙන් කියනවද?
  14. wKani

    Cargills Food City

    මචන්ලා, මගෙ යාලුවෙක් පොඩියට මිරිස්, තුනපහ කුඩු පැකට්ස් බිස්නස් එකක් කරනවා. Cargills Food City එකට මේවා දාගන්න ඕනි. වැඩේ කරන විදිය දන්න පින්වතෙක් කියනවනම් ලොකු දෙයක්.. :sorry:
  15. wKani

    Window 7 Help

    මචන්ලා මගෙ ලඟ තියනවා Windows 7 ISO image එකක්. ඒක ඉන්ස්ටෝල් කරන්න කලින් 64bit ද 32bit ද කියලා දැනගන්න විදියක් තියනවද? :nerd: :sorry:
  16. wKani

    Help

    මචංලා... 20000 - 30000 අතර මිළකට ගන්න තියෙන හොඳම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මොකද්ද? :nerd:
  17. wKani

    Nokia 5800

    මචංලා.. Nokia 5800 ෆෝන් එකක ඩිස්ප්ලේ එක දාන්න කොච්චර ගානක් යයිද? :nerd: රු. 20000කට විතර ගන්න තියන හොඳම ෆෝන් එක මොකද්ද?
  18. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    -- -- :sorry:
  19. wKani

    ෆේක් ප්‍රොෆයිල්

    ෆේක් ප්‍රොෆයිල් මචංලා මේ ප්‍රොෆයිල් එක රිපෝට් කරලා හෙල්ප් එකක් දීපල්ලා... මගෙ යාලුවෙක්ගෙ නංගි කෙනෙක්ගෙ නමින් හදපු ෆේක් එකක්.. https://www.facebook.com/nirosha.yakandawala.3
  20. wKani

    උදවුවක්....

    මචංලා.. මම මගෙ යාලුවෙක් එක්ක එකතු වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න යනවා. ගෘහ උපකරණ, ගෘහ විදුලි උපකරණ වගේ දේවල් ගෙවීමේ ක්‍රමයට දෙන්න. ඒ ගෘහ උපකරණ, ගෘහ විදුලි උපකරණ මට තොග විදියට වගකීමේ සහතිකයත් එක්ක, හොඳ බ්‍රෑන්ඩ්ස් ලාභයක් තියාගෙන ගන්න ක්‍රමයක් තැනක්.... ලොකු හෙල්ප් එකක් මචංලා :)..

    No contents