1. Double S

    Unicode Help.

    අඬේ මට උදව්වක් ඕනේ Mehema Wenne Ai Macho, Mata Meka Hadaganna Vidiya Kiyala Deepan Ko............. Mage Firefox Browser Eke Sinhala Fonts Penne Me Vidiyata. Ane Macho Plz Help Ekak Dennako..................... :eek::eek::eek:
  2. Double S

    Second Anniversary of the Military Victory

    ඔන්න මචෝ අදනේ රණවිරු විජයග‍්‍රහණයේ දෙවන සැමරුම් උත්සවය තිබුණේ. මේ ඒකේදී ගත්ත පින්තූර ටිකක්. හැබැයි මම නම් නෙමෙයි මේවා ගත්තේ. හැමෝම අද තිබුණු මේ සැමරුම් උත්සවය ගැන COMMENT එකක් දාලා යන්න. හොඳ නම් ඉතිං දන්නවනේ REP + දෙන්න අමතක කරන්න එපා.
  3. Double S

    Megan Fox

    බාහිරින් මෙගන් සියුමැලි පෙනුමක් උරුම කරගෙන සිටිය ද, තමන් ආකර්ෂණීයයි කියනවාට වඩා ඇය කැමැති තමන් කෙළින් කතා කරන බුද්ධිමත්, නිවැරැදියි කියා සිතන දේට සටන් කරන කෙල්ලකු සේ දකිනවාටයි. එහෙත් ඇය සිය ආකර්ෂණයේ සත්‍ය ලොවින් සඟවන්නේ කෙසේද? ඇය සුරංගනාවියක් වගේ හැඩකාර ය. එහෙත් මේ සුරංගනාවිය...
  4. Double S

    Oopz............

    ක‍්‍රීඩාවේ තහනම් උත්තේජක භාවිතය වැලැක්වීමට දැඩි පියවර ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය සැරසේ ජාතික තහනම් නිවාරණආයතනයක් වෙනම ස්ථාපිත කර ජාතිකමට්ටමෙන් ක‍්‍රීඩකයින් දැනුවත් කිරීමේ ව්‍යපෘතියක්, තහනම් උත්තේජක භාවිතා කරන ක‍්‍රීඩකයින්ට, ඒ සඳහා යොමුකරන පුහුණුකරුවන්ට හා ක‍්‍රීඩා සංගම්වලටත් දැඩි පියවර...
  5. Double S

    Sunita Marshal Wow.....

    මෙන්න මචන්ලා ගින්දර කෑල්ලක්. මචෝ ඔක්කොමත් හරි මේක රී - පෝස්ට් එකක් ද දන්නේ නෑ. එහෙම නම් ඉතිං සොරි තමයි. ඒත් මේක ගති කියලා හිතෙනවා නම් දන්නවානේ ඉතිං REP + පාරක් දෙන්න.
  6. Double S

    Shwetha Thiwari - Bikini

    Menna Praveena Podi Adum Ada Gena............... Me Gana Oyalath Commentz Parak Dala Yanna.............. Rep + කැමතිනම් නම් දෙන්න...
  7. Double S

    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර දුපත් දෙකක් &#351

    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර දුපත් දෙකක් &#351 ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර මන්නාරම් බොක්කේ පිහිටි කුඩා දිවයින් දෙකක් මුහුදට බිලි වි ඇති බව බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ප‍්‍රකාශ කළා. සමුද්‍ර දුෂණය සහ මිහිතලය උණුසුම්වීමෙන් සාගර ජල මට්ටම ඉහළ යෑමද දිවයින් දෙක...
  8. Double S

    ලී ක්වාන් යූ විශ‍්‍රාම ගනී.

    ලී ක්වාන් යූ විශ‍්‍රාම ගනී. නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන හිටපු අගමැති ලී ක්වාන් යූ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඊයේ (14) ප‍්‍රකාශයට පත්කළා. හිටපු අගමැති ගෝචොක් ටොං ද මෙලෙස ඔහුගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. සිංගප්පූරුවේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීම යොවුන් පරපුර වෙත...
  9. Double S

    ඔසාමාගේ වීඩීයෝ 05 ක් ඇමරිකාව එලියට දමයි.

    ඔසාමාගේ වීඩීයෝ 05 ක් ඇමරිකාව එලියට දමයි. අල්කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න්ගේ වීඩියෝ පට 05 ක් පෙන්ටගනය විසින් එළිදක්වා තිබෙනවා. අල්කයිඩා නායකයා අවසන් මොහොතේ රැුඳී සිටි නිවහනෙන් සොයාගත් වීඩියෝ පට 05 ක් මෙලෙස එළිදැක්වූ බවයි විදෙස් වාර්තා කියා සිටියේ. අවම තොරතුරු ඇතුළත් මෙම වීඩියෝ පටවල හඬ ඉවත් කර...
  10. Double S

    ඇමති පාඨලී තට්ටේ ගායි.

    ඇමති පාඨලී තට්ටේ ගායි. 2600 වන ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ජාතික හෙළ උරුමය සංවිධාන කරන මහා අධ්‍යාත්මික ප‍්‍රතිපත්ති පූජාමය වැඩසටහන හෙට (08) පැවැත්වෙනවා. පිළිවෙතින් ධර්මය සඳහා පූජාවීම අරමුණු කරගත් එම කටයුත්තේදී හෙළ උරුමයේ ගිහි නායකයන් සහ සාමාජිකයන් රැුසක් හිස මුඩුකර දස සිල් සමාදන් වී...
  11. Double S

    Mobitel 4G

    Mobitel, the first in South Asia to successfully demonstrate LTE, achieving a data rate of 96 Mbps Colombo – 6th May 2011 Sri Lanka Telecom Mobitel, the National Mobile Telecom Service Provider, announced today that it has carried out a successful trial of LTE (Long Term Evolution)...
  12. Double S

    Facebook වැඩ නැද්ද ?

    දැන් හවස ඉඳන් Facebook වැඩ නෑනේ... ලොග් වෙන්න බැරිවයි ඉන්නේ..........
  13. Double S

    Hashan Thiilakarathna

    මේ හෂාන් තිලකරත්න අද (2011.05.03)පස්වරුවේ කොළඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යයට කළ ප‍්‍රකාශය. http://www.zshare.net/audio/897368734ba94d08/ ඔයාලගේ COMMENT එකක් දාන්නත් අමතක කරන්න එපා.
  14. Double S

    මෙන්න ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවේ සිද්&

    මෙන්න ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවේ සිද්& මේක අද (2011.05.03 වැනිදා) කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණු උත්සවයකදී කිව්වේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමයි. http://www.zshare.net/audio/89736485f4e977c6/ 05_04_dalas_joke.wav%20-%205.50MB"]05_04_dalas_joke.wav - 5.50MB...
  15. Double S

    පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ ඉතිහා

    පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ ඉතිහා 01. පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ඇරඹෙන්නේ 1930 දීය. එය මුලින්ම හැඳින්වුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය තරගාවලිය ලෙසය. පසුව එය වෙනස් වී පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල බවට පත්විය. 02. කී‍්‍රඩා වාර්තාවලට අනුව බි‍්‍රතාන්‍යයට යටත්ව තිබු රටවල් අතර...
  16. Double S

    Hareen Fernando And Rohitha Abegunawardena

    මෙන්න හරීන් ප‍්‍රනාන්දු ආයිත් රෝහිත අබේගුණවර්ධනට අභියෝග කරලා.......... 7viIJmilqG4 :shocked::shocked::shocked:
  17. Double S

    Seven Seas Voyager

    Seven Seas Voyager දැන් කොළඹ වරායේ. මේ ගැන දන්නවා නම් ටිකක් විස්තර හොයලා දාන්න.
  18. Double S

    එච්.අයි.වී. - Sri Lanka

    මෙරට එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 3000 ක් පමණ වාර්තා වන බවත්, ඊට අමතරව ඒඞ්ස් තත්ත්වයට පත්වු රෝගීන් 1200 ක් වාර්තා වන බවත්, ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුලසිරි බුද්ධකෝරලේ පවසනවා. මෙරට එච්.අයි.වී. ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 61% ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වනවා. දිනකට මෙම රෝගීන්...
  19. Double S

    සුනාමිය බොරුවක් - කාලගුණ විද්‍යා දෙපාර්ත&#3512

    සුනාමිය බොරුවක් - කාලගුණ විද්‍යා දෙපාර්ත&#3512 සුනාමි තත්ත්වයක් පිළිබඳව පැතිර යන අසත්‍ය ප‍්‍රචාර සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ සුනාමි අනතුරු පිළිබඳව දින ගණනාවකට කලින් ප‍්‍රකාශයක් සිදුකළ හැකි තාක්ෂණයක් මෙතෙක් නොමැති බවයි. එසේම...
  20. Double S

    ලොව බලවතුන් වීමට සැරසෙන රාජ්‍ය 05 ක් එක් තැන&#

    ලොව බලවතුන් වීමට සැරසෙන රාජ්‍ය 05 ක් එක් තැන&# ලොව බලවතුන් බවට පත්වන රාජ්‍යයන් පහක සමුළුවක් දකුණු දිග චීනයේ සන්යා නගරයේදී අද පැවැත්වුණා. චීන ජනාධිපති හූ ජින්තාවෝගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට චීනයට අමතරව බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව එක්ව සිටියා. ලිබියාව ඇතුළු අරාබි...

    No contents