BIG BRAIN අත්තනායක එම් හේරත්.. 🤣🤣🤣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    පෝය දවසට ඇවිල්ලා මෙහෙම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පච ගහන විදිහ බලපන්කො.. :lol:





    eAhtUxI.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔහොම ඒවා නම් මගේ පොඩිඑකත් ඉස්කෝලේ ගිහින් එනකොට හදාගෙන එනවා අපරාදේ චන්ද්‍රිකා කියලා නොදැන ඌට හොරෙන් අපි කීයක් නම් වීසිකරලා ඇත්ද?? 😂
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ගෙදරදිම චන්ද්‍රිකා හදන්න පුළුවන් කියලා හිතන් ඉන්න ඒවා tv ඉස්සරහා කියන බුවාලත් ලංකාවේ ඉන්නවනේ..

    අබ සරණයි ඉතින් 🥴
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පෝය දවසට ඇවිල්ලා මෙහෙම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පච ගහන විදිහ බලපන්කො.. :lol:





    eAhtUxI.jpg


    මේ වගේ කිරි ආතලාගෙන් කැම්පස් එකේ ඩිග්‍රිය දාගන්න ඇදට නගින්න වෙන කෙල්ලෝ සිරාවට කොච්චර පවු ද නේද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ආර්ට් කරපු උන් නේ බන් .. කතාවට දක්ෂයි .. තාර්කික හැකියාව අඩුයි ..මොකද ඕක චන්ද්රිකාවක් නෙවෙයි කියන්න ඕකා දන්නවා කියල යැ .. :lol:
    ඕක තමා ඇත්ත
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,052
    113
    රැවටිල කිව්ව කියල මන් හිතන්නෑ. මේක ඊට වඩා අනුකම්පා සහගත තත්ත්වයක්.

    මූ දන්නව ඕක ෂුවර් නැති පෝස්ට් එකක් කියල. පෝස්ට් එකේ නමේ අවුලත් මිනිහට තේරෙනව මන් හිතන්නෙ නම වෙනස් කරල කියන්නෙත් ඒකනෙ (ඇරත් ඕකඩවත්ත කියල පැත්තකුත් නෑ). අපේ ඉස්කෝලවල එහෙම හිටියෙ පච ෆැක්ටරි, සෙට් එකේ කොල්ලොන්ගෙ වැලිඩේෂන් එක ගන්න බොරු හද හද කියන උන්. මූ නම් උපාසකම්මල ඉම්ප්‍රෙස් කරන්න කියන්නෙ. ඔය වගේ දැන දැන බොරු කියන උන්ට ඉෂූස් තියෙනව.

    රැවටිලා කිව්වනම් ඒක ඇත්තටම හොඳයි. දැන දැන බොරුව කියනව කියන්නෙ මුන් සත්‍ය අසත්‍ය බවෙ වෙනස ගැන තවදුරටත් කෙයාර් කරන්නෑ. බොරු ජීවිත ඉතින් ගොඩ ගන්නම බෑ දැන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තොපි හරි නම් මට පිං දෙන්න ඕන එදිනෙදා දැනුමින් තොපිව ස්වාන්පොෂිත කරනවට.. 😎

    මේක නම් ඇත්ත බං. උබ ඕවා මේකේ දැම්මේ නැත්නම් මට නම් ජිවිතේට ඔහොම ඒවා බැලෙන්නේ නෑ. Thanks. 😂
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේ වගේ කිරි ආතලාගෙන් කැම්පස් එකේ ඩිග්‍රිය දාගන්න ඇදට නගින්න වෙන කෙල්ලෝ සිරාවට කොච්චර පවු ද නේද
    Sad truth of art degree. Most lectures are useless drains of money. ආයුර්වේද weddu වගේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කලා උපාධි නෙ බන් .
    පොර ඉතිං දන්නවා හරි ලස්සනට ආකර්ශණීය විදියට දෙයක් ඉදිරිපත් කරන්න .ඉන්ටෙර්නෙට් නැති කාලෙ අපිත් කොච්චර බොරු අහන්න විස්වාස කරන්න ඇත්ද ?
    ඔය දොරමඬලාව පැල් බැඳගෙන බලපු කාලයක් අපිටත් ට් තිබ්බ නොවැ .