එයා ඇත්තටම මට ගැලපෙන්නේ නැද්ද?

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    එයා ඇත්තටම මට ගැලපෙන්නේ නැද්ද?

    මුලින්ම කියන්න ඕන මේක මට වුන දෙයක් නම් නෙමෙයි මේ අපේ ඉෂාර කියලා කොල්ලෙක් ඉන්නවා එකා ලියපු එකක්

    නෑ නෑ එයා මට ගැලපෙන්නේ නෑ.

    හැඩරුව, හැසිරීම ඒ කිසි දෙයක් ගැලපෙන්නේ නෑ. ඒ ඇරත් එයා ඉංග්‍රීසි පැටර්න් එකට හැදුනු කෙල්ලෙක්. මම කැමති ගමේ තාලෙට හැදුනු කෙල්ලන්ට. එයා එච්චර ලස්සනත් නෑ. එයා කෙට්ටුම කෙට්ටුයි මම කැමති ටිකක් ගැඟපත තියන කෙල්ලන්ට. ඒ නිසා එයා මට ගැලපෙන්නෙම නෑ.

    එයා අඳීන පළදින විදිහටත් මම කැමති නෑ. හැමදෙම කරන්නේ ඉංග්‍රීසි පැටර්න් එකටමයි. නෑ නෑ නෑ මට එයා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. මම හොයන්නේ ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.

    ඒත් මොන කරුමයක්ද මන්දා එයා මට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති වෙලත් එයා කොල්ලෙක් එක්ක යාළු වුනා කිව්ව වෙලේ ඉඳන් මගේ හිතේ මොකකදෝ ලොකූ වේදනාවක් තියනවා වගේ දැනෙන්නේ ඇයිද මන්දා.

    have-different-car-everyday-by-elvis-tomljenovic-3.jpg

     
    Nov 25, 2009
    495
    51
    0
    මචෝ මට පෙන්නේ උබ ඔච්චර එයාගේ වැරදි හොයන්නේ.... උබට ඒකී වෙන එකෙක් එක්ක යාලු උනා කිව්වම දුක හිතෙන්නේ... උබ එකීට ආදරෙයි වගේ
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    හෙලයා;10415074 said:
    මචෝ මට පෙන්නේ උබ ඔච්චර එයාගේ වැරදි හොයන්නේ.... උබට ඒකී වෙන එකෙක් එක්ක යාලු උනා කිව්වම දුක හිතෙන්නේ... උබ එකීට ආදරෙයි වගේ

    matath hitenne ehemai..