හිතේ තියෙන තුවාලෙ සැරව ගැලුවට පේන්නෙ නෑනෙඔන්න බලපල්ල තව ටිකකින් මූ කියනව
දැං ඔක්කොම හරි
පට්ට ආතල් කියල![]()
Athe parak gahala nidaganin ban
------ Post added on Apr 23, 2024 at 10:26 PM
ඉතිං බං උඹ මටම එහෙම කියල තියෙනවනෙ...හිතේ තියෙන තුවාලෙ සැරව ගැලුවට පේන්නෙ නෑනෙ
දැං උදේ කොහොමද උඹට?
ඊයේ මොකද උනේ?දැං උදේ කොහොමද උඹට?
දැං හොදයි නේ...
ඕව කියල වැඩක් නෑ බ්ං ඩොකාගෙ අතේ රිමෝට් එක ආයෙත් 10 -11 වෙද්දී අමාරුයිprashne mokakda kiyapan ponnayo?????
මොන රිමෝට්ද බංඕව කියල වැඩක් නෑ බ්ං ඩොකාගෙ අතේ රිමෝට් එක ආයෙත් 10 -11 වෙද්දී අමාරුයි
මේ ඔයා මේ මනුස්සයගෙ ප්රශ්න තව වැඩි කරන්නෙ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද...prashne mokakda kiyapan ponnayo?????
හැමෝම එක වගේ නැනෙ..මොකෝ කේස් එක උබ ඒ ලෙවල් නෙහ්? ඔය කාලෙ මොන ප්රශ්නද බන්
ඕව කියල වැඩක් නෑ බ්ං ඩොකාගෙ අතේ රිමෝට් එක ආයෙත් 10 -11 වෙද්දී අමාරුයි
අපෝ ඔහොම කතා කරන්න එපා බංkiyala wedak nethnam pakatada ponnayo thread dala adanne???

මේ ඔයා මේ මනුස්සයගෙ ප්රශ්න තව වැඩි කරන්නෙ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද...
මට මං වගේ ඉන්න අනිත් අයව හොදට තේරුම් ගන්න පුලුවන්ubage fake account ekakda ban?