එපා වෙලා බ්ං

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    හැමෝම එක වගේ නැනෙ..
    එයාලට විවිධ ප්‍රශ්න තියෙනව
    A level kaale thiyenne hithen hada ganna prashna bn.. Hitha poddak hayya wenna oone kollek unaama. life eke mta aapu prashnawala hatiyata melahata mn marila walalapu thanwala gasuth palawela.. habai laga inna ekekwath amma thaththawath eewa dan naa..
     
    • Like
    Reactions: 2by2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378

    හරි ඔයාට ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න හයිය හිතක් තිබුණනෙ

    හයිය හිතක් නැති අයට පොඩි අවුලක් වුණත් ඇති

    ඔයාගෙ හයිය හිත එයාටත් තිබුණනං එයත් ඔයා ගිය ගමන යනව කාගෙන

    මේ ලෝකෙ මැජික් නෑ බං

    අපිට තියෙන දෙයින් අපි කරන්නෙ..

    ආයෙ කියන්න එපා අපිට පුලුවන්නං ඇයි උඹලට බැරි කියල, අපි නොදන්න සාධාරන හේතුවක් තියෙනව එතන
    ඒ දේ ඔයාට වුණොත් ඔයාටත් කිසි දෙයක් කරගන්න බැරුව යනව

    අනිත් එක ඔය ලෙඩවලට දෙන බේත් බොනකොට කොච්චර අමාරුද?
    එක පෙත්තක් බීල බලපං කොහොමද දැනෙන අමාරුව කියල
    අත පය වෙවුලනව, එක විදියකට ඉන්න බෑ

    ඩොක්ටර්ස්ල කියන්නෙ ලෙඩේ හොදකරගන්න ඕනෙනං ඒ අමාරුකම් ඉවසල බේත් බොන්න කියල :sorry:
     
    Last edited:
    • Like
    Reactions: asanka+++ and 2by2

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    අතක් පයක් කැඩුනොත් බේත් ටිකක් වත් දාලා හිත හදාගෙන ජීවත් උනෑකි මානසික ලෙඩක් හැදුනාම පැසව පැසව ජීවත් වෙන්න ඕන ජීවිතකාලෙම ඩොකා පකයට කිව්වත් අහන්නෑ ඌත් ලෙඩාව අවුස්සනව තව ටිකක් පෝර දාල ආතල් ගන්නව. හිතේ වේදනාව තියාගෙන හරියකට වැඩක් කරන්න බෑ. මේව මහ කරුම ලෙඩ. දෙමව්පියෝ ම්ං නිසා දුක් විදිනව බලන් ඉන්න බෑ... :(
    siddiya pajadiliwa kiyanna
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අනිත් එක ඔය ලෙඩවලට දෙන බේත් බොනකොට කොච්චර අමාරුද?
    එක පෙත්තක් බීල බලපං කොහොමද දැනෙන අමාරුව කියල
    අත පය වෙවුලනව, එක විදියකට ඉන්න බෑ
    ඕවා බොන්න එපා බන් brain එක fuck වෙනවා. නෙට් එකේ බලපන් ස්මහර බෙහෙත් තියනව බීලා නිවන් දැක්කා වගේ ෆීලින් එක්ක ඉන්න පුලුවන්. හැබැයි ඒක තාවකාලිකයි.. උබල ඔය මානසික ලෙඩවලට බොන බෙහෙතුත් එහෙමයි. ඕවගෙන් හොඳක් වෙන් නෑ.. හිත හදාගන්න එක හිතෙන්මයි කරන්න ඕනෙ..ඒක තමයි හිතට තියන බෙහෙත.. ඕක ලේසි නෑ තමයි ඒත් බෙහෙත් මොනව කියන්නෙ තමන්ව විනාස කරගන්නව වගෙ වැඩක්. මන් උනත් හිතෙන් වැටෙන වෙලාවල් තියනව බන් ඒත් මන් කාටවත් කියන් නෑ. කිව්වට වැඩක් නෑනෙ. උන්ට මගෙ හිත හදන්න බෑ.. මන්මයි ඒක හදාගන්න ඕනෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    workout karata passe athe gahala thwath energy drain krgnna pissuda ubta? thawa advicuth denwa :lol:

    nala athe ghnna ? :lol: athe gahala napan
    mama high intesity weight lifting karanne na calisthenics karanne. eetapasse athe gahuwama anga maara widiyata relax wenawa matanam anika orgasm eka normal welawata wada wela tiyenawa and athal eka wadi.

    workout karapu gaman dadiya peragena athe gahaddi eke athal ekak nane yako appiriyaine? naala fresh pita sapata gahanna one :D
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101

    යන්න තරම් දෙයක් නෑ බිංදු 2k විතර :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    යන්න තරම් දෙයක් නෑ බිංදු 2k විතර :sorry:
    බෙහෙත්වලට මචං
    බෙහෙත් කවදහරි නැවැත්තුවම ඕක හරියනව
     
    • Haha
    Reactions: 2by2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ඩොකාගෙ ළමයින්ටත් හෙන හතම ගහපන්
    ඉතිං මචං ලෙඩ හොද කරගන්න එපැයි
    බෙහෙත් නවත්තපු කාලෙක ඕක හරියනව...
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඉතිං මචං ලෙඩ හොද කරගන්න එපැයි
    බෙහෙත් නවත්තපු කාලෙක ඕක හරියනව...
    ඔන්න 6ට බේත් බීලා නිදාගත්ත වෙනදා 12-1 වෙනකං නැගිටල, ඩොකාගෙ අලි ඔලුව කටක් ඇරල කියන්නබෑ බේත් බීල පැය 3කින් නින්ද යනව කියල
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ඔන්න 6ට බේත් බීලා නිදාගත්ත වෙනදා 12-1 වෙනකං නැගිටල, ඩොකාගෙ අලි ඔලුව කටක් ඇරල කියන්නබෑ බේත් බීල පැය 3කින් නින්ද යනව කියල
    දැං එතකොට මේ නිදාගෙනද රිප්ලයි එක දැම්මෙ :baffled:
    ඔව් 6 ට බේත් බොන්න පුලුවන්නං ගොඩක් හොදයි

    ඔයා බොන Olanzapine බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    මට පොටෝ එකක් පෙන්නන්න පුලුවන්ද?