1. chathurachami

    ලංගම_නව_බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

    කවුරු කලත් හොඳ වැඩක්. මේ වගේ දේවල් ලෝකේ අලුත් දේවල් නෙවෙයි. සින්ගපුරුවේ MRT සේවාවේ ඉඳල ගොඩක් දේවල් PPP (Public private partnership) විදියට තමයි තියනේ.
  2. chathurachami

    Railway salary

    පිස්සුද බං. රජයේ සේවයේ ජොබ් එකේ පඩිය තීරණය වෙන්නේ යුනියන් වලට ඩිමාන්ඩ් කරන්න පුළුවන් කම මත. උදා- විදුලිබල මණ්ඩලේ - පඩි වැඩිකරන්නේ නැද්ද , කරන්ට් කැපුවා. ජලසම්පදනේ - පඩි වැඩි කලේ නැද්ද , වතුර කපුවා. කනිජතෙල් - පඩි වැඩි කලේ නැද්ද, තෙල් බෙදා හරින එක නැවැත්තුව. දුම්රිය- පඩි...
  3. chathurachami

    Railway salary

    මමත් කරන්නේ රජයේ රැකියාවක්. මම ඉංජිනේරුවෙක්. මුලික වැටුප 2014 ආවේ රු. 26500 ට.(දැන් 10000 එකතු උනා. සහ වාර්ෂික වැටුප් වර්ධක තව දීමනා මුලික පඩියට එකතු වෙලා දැන්රු. 46000 යි.) අතිකාල සේවය කරන්න බැහැ ඉංජිනේරුවන්ට. ඕන උනත් කරන්න බැහැ ඒ නිසා. (රස්සාවේ හැටියට සමහර වෙලාවල් වල අතිකාල නැති උනත් අතිකාල...
  4. chathurachami

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    ඕක පුරවල යවන්න ඕන මොන හේතුව මතද කියල Part I , Part II වල ඇති. සාමාන්යෙන් රජයේ විධායක ශ්‍රේණියේ ඉන්න නිලධාරීන් පොතක් වගේ එකක් පුරවල හැම අවුරුද්දෙම යවන්න ඕන. පස්සේ කාලෙක මොකක් හරි මුල්‍යමය වරදකට අහු උනොත් හැම අවුරුද්දෙම ඒවා චෙක් කරලා බලනවා වැරදි විදියට මුදල් උපයාගෙන තියනවද කියල. මතක ඇතුව මුලින්ම...
  5. chathurachami

    ජනපතිට_නොබෙල් තෑග්ග

    පරණ ත්‍රෙඩ් එකක් උනත් දැන් දැක්කේ. නොබෙල් තෑග්ග කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ. නොබෙල් තෑග්ගට නිර්දේශ උන නම් ප්‍රසිද්ද කරන්නේ අවුරුදු 50 ක් ගියාට පස්සේ. මේ විහිලු සපයල කාවද මේ රවට්ටන්න යන්නේ. මේවට රැවටිලා හුරේ දාන උනුත් මේ රටේ ඉන්නවා. :no::no::no...
  6. chathurachami

    සතොස Logo එක​

    ඒ කල එකෙන් මේ වගේ ත්‍රෙඩ් එකක් වැටුන එකම මදැයි? හෙන පබ්ලිසිටියක්නෙව. මම නම් කියන්නේ ඒ සල්ලි අපතේ ගියේ නෑ:oo::oo:
  7. chathurachami

    පරමාණු_බලමු

    ඉන්දියන් ෆිල්ම් එකක් නිසා කමක් නැහැ. මම බැලුව හබල් වලටත් වඩා ප්‍රභල ටෙලස්කෝප් එකක් ඇමරිකාවට තියනවද කියල පොලවේ ඉන්න මිනිහෙක්ගේ අත් ඔරලෝසුවේ වෙලාව බලන්න පුළුවන්. ජේමිස් වෙබ් එක උඩ යවාගන්න නාසා එක මේ දවස් වල ගහන ගේම දැක්කම ඇඬේනව.:lol::lol:
  8. chathurachami

    පල්ලෙවත්ත මහතා ගැන

    සුභ සහ යස නාට්‍ය බලපු අය ඉන්නවා නම් මතක ඇති දොරටුපාල විප්ලවයක් කරලා රජ උනාට පස්සේ බදු අඩු කරලා රට දියුණු කරන්න ගියාම මොකක්ද අන්තිමට වෙන්නේ කියල. ජනාධිපති උනාම ඔය හැමදේම කරන්න පුළුවන් අපි තමයි මෝඩයෝ.
  9. chathurachami

    මාධ්‍යවේදිනිය_පිළිතුරු_දෙයි

    මහින්ද නඩු දදා ඉන්නකම් බලන් ඉන්නේ නැතුව ඔය තියන සුපිරි විදේශ සම්බන්ධතා පාවිච්චි කරලා රනිල් මහත්තයට බැරිද ඔය මුලාශ්‍ර ඒ මධ්‍යවෙදිනියගෙන් අරගෙන මහින්දට ලංකාවේ නඩු දාල ඒ සල්ලි රජයට පවරාගෙන මහින්දව හිරේ දාන්න? මෙච්චර කල් කරගන්න බැරි උනේ සාක්ෂි හොයාගන්න එකනේ. දැන් මේ මාධ්‍යවේදිනිය ළඟ ඒවා තියනවා...
  10. chathurachami

    NY TIMES

    New York Time කියන්නේ නම් නිව්යෝර්ක් වෙලාව. The New York Times කියල නම් පත්තරයක් තියනවා ඇමරිකාවේ.
  11. chathurachami

    වාහනේ clear කර ගන්නෙ කොහොමද?

    තවම කස්ටම් එක තියන්නේ කොළඹ විතරයි මම හිතන්නේ. එතකොට කොහොමත් දවස් දෙකක් යනවා ක්ලියර් කරගන්න(කොළඹ එක දවසින් කරගෙන හම්බන්තොට යන්න ඕනනේ). 2012 දි ඒජන්ට ගෙව්වා 18000ක් (දැන් ගණන් නම් දන්නේ නෑ.) එක දවසින් රෙජිස්ටර් කරන්න පුළුවන්. නම්බර් ප්ලේට් එක එදාම ගන්න බැහැ දන්නා විදියට නම්. බ්‍රෝකර් ල නැතුව...
  12. chathurachami

    Xiaomi Mi A1 - ඇත්තෝ

    cache clear කරලා ෆෝන් එක off වෙනකම් වැඩ කරන්න. ඊට පස්සේ ෆෝන් එක සම්පුර්ණයෙන්ම චාර්ජ් කරන්න off කරලම. ඕක අප්ඩේට් කලාම වෙන සාමාන්‍ය දෙයක්. කෑෂ් වල කලින් OS එකේ ඔප්ටිමයිසේෂන් වලට බැටරිය හදාගෙන ඉන්නේ. ඒක රීසෙට් උනාම හරි යනවා.
  13. chathurachami

    අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන හැටි..

    හැම පාරම කාපට් කලාම තියන ප්‍රශ්නේ ඕක තමයි. වෙලාවට මේන්ටෙනන්ස් කරගන්න සල්ලි නැහැ. ඉතින් පාර කැඩෙන වෙලාවට කරන්න පුළුවන් ඕක විතරයි මම හිතන්නේ.
  14. chathurachami

    සුජීව සේණසිංහ පච වේ..

    සේවාවක් ලබාගන්න සල්ලි දෙන එකයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ලක්ෂ 30 දෙන එකයි අතර වෙනසක් නැහැ මම හිතන්නේ. සුජීව මහත්තයට ඩිස්ටිලරියෙන් පිනට වගේ දීල තියන්නේ.
  15. chathurachami

    සංස්ථා සිමෙන්ති අවුල්ද ?

    සිමෙන්ති වල නම් අවුලක් ඇවිල්ල නැහැ අද වෙනකම්. මම වැඩ කරන්නේ කොන්ක්‍රීට් ලැබ් එකක. ඔය හැම සිමෙන්ති වර්ගෙම අපි ටෙස්ට් කරනවා. SLS 107/ SLS 1253 දෙකේ ලොකු වෙනසක් නැහැ.
  16. chathurachami

    Tyre price

    anyone know the price of 215/60 R17 price?
  17. chathurachami

    අභ්‍යවකාශෙ - Space

    spaceX තමයි චන්ද්‍රිකාව කක්ශ ගත කලේ. නාසා ආයතනයේ චන්ද්‍රිකාවක් වන GRACE (Gravity Recovery and Climate Experiment) කියන චන්ද්‍රිකාව කක්ශ ගත කලා. ඉරිඩියම් චන්ද්‍රිකා එක්ක එකට (ride share ) තමයි කක්ශ ගත කලේ.
  18. chathurachami

    අභ්‍යවකාශෙ - Space

    විශේෂ දෙයක් උනා අද උදේ. නාසා ආයතනය අද පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ විචලනය මනින්න චන්ද්‍රිකාවක් කක්ශ ගත කලා. I_0GgKfwCSk https://youtu.be/I_0GgKfwCSk
  19. chathurachami

    අභ්‍යවකාශෙ - Space

    ඝඝනගාමින් පාවෙනවා වගේ පේන්නේ ගුරුත්වයක් නැති නිසා නෙවෙයි. ඒ අය ඉන්නේ පෘතුවිය වටා පරිබ්‍රමණය වෙන ගමන්. උදාහරණයක් විදියට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම (International Space Station) 7.66 km/s වලින් පෘතුවිය වටා පරිබ්‍රමණය වෙනවා. වෙනම ආකාරයකින් කිව්වොත් ඒක එක දිගටම පෘතුවියේ ගුරුත්වාකර්ෂණය නිසා පොලවට...

    No contents