ඇයි බන් ඔහොම mental manipulation එකක් හරි මොකක් හරි ඔහොම සමාජෙට දෙන්නේ? මොකද්ද එයාලට තියෙන වාසිය? NGO මොකක් හරි සීන් එකක්ද? Propaganda එකක් වගේ. ඒත් උන්ට තියෙන වාසිය? පොඩ්ඩක් කියලා දියන්කෝසාරිය අන්දල නටන කෑල්ල නැතුව තිබ්බනන් හොඳ ඇඩ් එකක්.
එතනින් තමා ජෙන්ඩ පාට් එක අල්ලන්නෙ,
ලාවට මුට්ටිය දාන්නෙ මුලින්ම,
ඕකෙ ඊලඟ වර්ශන් එක තමා පොඩි උන්ට උගනන්න ගන්නව ඔය වගේ ආසාවල් තියෙනව නන් ඔයා පිරිමි ශරීරෙක හිර උන ගෑනියෙක් කියල,
ඌව ගෑනුම කරනව . ඕව ජෙනරලි උගන්නද්දි හොඳට ඉන්න පොඩි උනුත් මොංගල් ගහනව කන්ෆිය්ස් වෙලා..