මගේ ගාව xiaomi power bank එකක් තියනවා.මෙහෙ shop එකකින් ගත්ත එකක්.ලඟදි මීමුරේ ගියා.අනේ දෙයියනේ එක පාරයි 4න් එක charge කරගන්න පුළුවන් උනේ.10400ma එකක්.මට එපා උනාබන්.මට දැනගන්න ඕන හොද power bank එකක brand එක මොකක්ද?ගන්නවනම් ලංකාවේ market එකේ කොහෙන්ද ගන්නේ?ebay,Ali එකේ වගේ හොද ඒවා ගෙන්න ගන්න පුලුවන්ද?උදව්වක් දෙන්න යාලුවනේ..






