couple සිම් help ..

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    mobitel.etisalat,airtel couple sim කිරියේ ව්කුනන අය පොඩ්ඩක් උදවු කරපන්.sim 2 අවශ්‍යයි මචන්ලා...mobitel sim 2 ක් තිබුනා.පීඩා විඳලා බැරිම තැන තමයි මේක දැම්මේ.:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගන්නවනම් 7778ගෙන් ගන්න. මාත් සෑහෙන කාලයක් තිබ්බෙ පාවිච්චි කරනවා. 100% විස්වාසවන්ත කෙනෙක්. සර්විස් එක උපරිමයි.:yes:

    එයාගෙ කපල්සිම් ත්‍රෙඩ් වල ගත්ත අය දාල ඇති විස්තර ඕනතරම්.:)
     
    • Like
    Reactions: 7778