350 කට වගේ invite කරන වෙඩින් එකකට (150ක් වගේ බොන සෙට් එක ඉදියි කියල හිතනව)
V&A Whisky එකෙන් 30 කුයි
carlsberg beer 40 කුයි ගන්න ඉන්නෙ...
දන්න කටිය පොඩක් කියන්නකො එහෙම හොදද??
:confused::confused:
කීපදෙනෙක් කියනව Old Keg ගන්න කියල...
(Old Keg එකේ නිකන් අවුල් රහක්නෙ බන් තියනේ,, ඇයි කටිය...