මේ කියන්න යන්නෙ කරපු වැරැද්දක් ගැන..

ඒත් ඉතින් කතාව කිව්වාම හිතන්නකෝ....
කව්ද වැරදි කියල...

අපි මේ ලගදි ගියා southern express highway එකේ
අපේ වාහනේ Drive කරපු අයියගෙ ලයිසන් එක නැති වෙලා තිබෙ... ලයිසන් තිබ අය ඇතුලෙ උන්න...
මාතරට යනකන්ම එලෙව්වෙ ඒ අයිය තමා...
හැබැයි කිසිම තැනැකින් චෙක් කලේ නෑ....
(Maga nawatha nawatha balanna neme kiyanne athul weddiwath pita wediwath)
meke inne samahara gon hatha nathnam maga nawatha natha balanna kiwwa kiyanawane

මේව හැදපු එක හොදයි
ඒව නරකයි කියන්න තරම් අපි කුහක නෑ
මිනිස්සු මාර ප්‍රෙයෝජනයක් ගන්නෙ...
ඒත් හරි නියාමනයක් නම් තියන්න ඕනි...
කිසිම තැනක වාහනයක තත්වෙ බලන්නෙ නෑ...
ටිකට් එක දෙනකොටවත් ලයිසන් එක බලනව නම් හොදයි...
වාහන අතර ගැප් එකක් එන විදියට තමයි ටිකට් දීල පාරට එන්ටර් කරන්න ඕනෙ...
මේ මොකුත් නම් ක්‍රියාත්මක වෙන පාටක් නම් නෑ...
100 ට යන්න තිබත් හුගක් අය ඊට වඩා වේගෙන් යනව...

Last edited:

EXPRESS WAY NE