තේරී_මේරි_මේරි_තේරී

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
තේරී_මේරි_මේරි_තේරී

රියලිටි බලන්න මමත් කැමති නැහැ.එත් ගෙදට කෂ්ටිය බලන නිසා පේනවා, ඇහෙනවා.
ඉස්සර ඉදලම මම දැකපු දෙයක් තමයි හැම චැනල් එකකම අර ස්ටාර් මේ ස්ටාර් කියල තිබුනට පොඩි එවුන් කියන සින්දු තරම් කොලිටියට එකෙක්වත් කියන්නේ නැහැ. බලපන් මචන් මේක. මේ පොඩි පැටියාගේ දක්ෂතාවය.උපතින් ආපු අඩුපාඩු තිබුනත් හෙනම ලස්සනට කියනවා.
 

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    machan mei podi eka nam niyamai. hoda talent ekak thiyenawa. poddata idiriyata yanna labewa kiya prarthana karamu
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    මමත් එදා මේක බැලුව මචන් ..... පොඩි එක එලට කිව්වා සින්දුව ... :yes::yes::yes:

    මම කවදාවත් නැතුව. .. Reality TV Program එකකට SMS 2 යැවුවා . :)
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    11.gif