Advanced එක අරන් මාරු වෙන හොරෙක්
Ikman.lk මු දැන් 05 පාරක් මේ ඇඩ්ස් එකම දානවා,දාන නගරේ වෙනස් කර කර..
වාහනේ ෆොටෝස්
කතා කරාම හෙන ටෝක් එකක් දෙනවා,පුළුවන් ඉක්මනට advanced එකක් දෙන්න කියලා..ඔය දාන කෙනා වාහනේ තියෙන තැන ඉන්නෙත් නැහැ මුණ අහු වෙනවට...වෙන ගෙදරක දාලා ඒ ගෙදර advanced දෙන්න...