මචන්ලා කාලයක් තිස්සේ දැකපු දෙයක්...මේ රෙෆ් system එක අජුතයිනේ :dull:
හේතු
1) දැන් මේකේ රෙෆ් + 50000ක් තියෙන කෙනාටත් -රෙෆ් 10000 තියෙන එකාටයි තියෙන පහසුකම් දෙකම එකයිනේ :lol::lol:
පොඩ්ඩක් හිතපන් -10000 රෙෆ් තියෙන එක එකටත් පොස්ට් දාන්න පුළුවන් නම්...+ කෙනාටත් පොස්ට් දාන්න පුළුවන් නම් වෙනසක්...