1. 3rdEye

    SLT Web family Bill Rs 2533..84

    මේ මාසේ SLT Web family Bill Rs 2533..84යි..උබලගේ කියද :P
  2. 3rdEye

    PHP සංකරණ සංයෝජන ගැටලුවක්,උදව් කරන්නෝ

    PHP සංකරණ සංයෝජන ගැටලුවක්,උදව් කරන්නෝ මෙන්න මේ වගේ ෆෝම් එකක් තියෙනවා.. :baffled: Variation add කරද්දී යටින් අදාල සංකරන ටික හැදිලා එන්න ඕන :dull: මේ උදාහරනේදී නම් 3 x 3 = 9 combinations හැදෙනවා Color,Size ඕන ගානක් දාන්න පුළුවන්.. Color 05,Size 04 දැම්මොත් 20 combinations හැදෙනවා නේද...
  3. 3rdEye

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න

    වාහනේ පොත අනුව කි වෙනි Owner කියලා හොයාගන්න වාහනේ පොතේ දකුණු පැත්තේ පහළින්ම තියෙනවා වාහනයේ පෙර අයිතිකරුවන් කියලා කොටුවක්.. එකේ පෙර අයිතිකරුවගෙන් නම ඉස්සරහින් තියෙනවද කි වෙනි owner කියලා.. මට දැන ගන්න ඕන නම ඉස්සහින් තියෙන නම්බර් එකෙන් කියවෙනේනේ කි වෙනි ඕනර් කියලද? දන්න එකෙක් කියහල්ලකෝ :D
  4. 3rdEye

    අපේ සරල ජනාදිපති තමා එංගලන්තේ රැජිනයටවත්

    අපේ සරල ජනාදිපති තමා එංගලන්තේ රැජිනයටවත් බලපන්කො අපේ එඩිතර සරල ජනාදිපති තුමා එංගලන්තේ මහා රැජිනතට අත දිගු කරලා ගේම ඉල්ලන හැටි :shocked::shocked: අපේ ජනාදිපති තුමාගේ වීරත්වය අගය කරනවා නම් share කරන්න :rofl: වැරදුනා බම්ප් කරන්න :P
  5. 3rdEye

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

    Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද? මට දැන ගන්න ඕන Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද කියල.. කියන විස්තර නම් මෙහෙමයි Second owner,Registered year 2011 , Open papers තියෙන්නේ මට හිතුනේ 26ක වඩා ගෙවන එක අපරාදේ කියලා..පොඩ්ඩක් කියපල්ලකෝ උබලගේ අදහස් බම්ප් කරන සැමට රෙෆ් දෙනු ලැබේ
  6. 3rdEye

    Breaking News - ඉලෙක්ට්‍රිකල් වාහන සදහා අයවැයෙන් එක්&#3520

    ඉලෙක්ට්‍රිකල් වාහන සදහා අයවැයෙන් එක්වූ බ සිරා නියෝග කරලා ඉලෙක්ට්‍රිකල් වාහන සදහා අයවැයෙන් එක්වූ බද්ද අහෝසි කරලා :rofl::rofl: දැන් බොලාට ආයිමත් පරික්ෂ්නාගර මියෝ වෙන්න පුළුවන්
  7. 3rdEye

    රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා

    රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා 35000 * 5000 /100000 = ලක්ෂ 1750 :eek: මේ ලක්ෂ 1750න් අබාදිත වෙලා ඉන්න රණවිරු පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබ්බද :nerd: අපි නිකමට හිතමු එක ගෙදරක් ලක්ෂ 20ක් වැය වෙනවා කියලා..එහෙම උනත් 87 (1750/20 = 87 ) දෙනෙක්ට පුළුවන් :) කාට හරි හිතෙන්න පුළුවන්...
  8. 3rdEye

    රෙප් 1000යි

    ඔන්න කොහිමින් කොහොමහරි රෙෆ් 1000ක් එකතු කරා :)
  9. 3rdEye

    PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method

    PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method මචන්ලා කොහොමද Multi-Language site එකක් හදද්දී database table design කරන්නේ..මට දැන ගන්න ඕන bestම method එක Multi-Language සයිට් එකක් හදන්න :) වාසි,අවාසි ඔබ බාවිතා කරන method වල මුලින්ම දැනට කරන විදිය දාන්නම් ආරම්බයක් විදියට ;) මුලින්ම language...
  10. 3rdEye

    ලංකාවේ කාර් හොරු,Fake Mileage,Fake Model year

    ලංකාවේ කාර් හොරු,Fake Mileage,Fake Model year ikman.lk Vitz එකක් බලද්දී අහු උනේ http://ikman.lk/en/ad/toyota-vitz-ksp90-2006-for-sale-colombo-1 කෝල් කරන්න හදලා පරණ ඇඩ්ස් බැලුවා, මෙන්න ඒ කාර් එකම තියෙනවා පරණ ඇඩ්ස් එකක :sorry: http://ikman.lk/en/ad/toyota-vitz-2005-for-sale-colombo-143...
  11. 3rdEye

    මචන්ලා ලක්ෂ 20 -25 අතරේ ගන්න පුළුවන් කාර් එකක් &#348

    මචන්ලා ලක්ෂ 20 -25 අතරේ ගන්න පුළුවන් කාර් එකක් &#348 මචන්ලා ලක්ෂ 20 -25 අතරේ ගන්න පුළුවන් කාර් එකක් කියපල්ලකෝ... අතේ තියෙන මුදල :-ලක්ෂ 20 උපරිම එකවර ගෙවන්න පුළුවන් මුදල :-- ලක්ෂ 25 පලවෙනි කාර් එක :baffled: Family use,හදිසියෙන් දුර ගමනක් යන්නේ :) අවුරුදු දෙකක් පාවිච්චි කරලා විකුනන්න...
  12. 3rdEye

    Batman v Superman Dawn of Justice | official trailer 3

    kW9ZqFxRaQY Wonder Women :love::love:
  13. 3rdEye

    වැට් බද්දෙන් විදුලිය, ජලය, හා දුරකතන ගාස්ත &#3

    වැට් බද්දෙන් විදුලිය, ජලය, හා දුරකතන ගාස්ත &#3 :dull::dull:
  14. 3rdEye

    Asus X555LJ - DM271D i7 ලැප් එක හොදද?

    Asus X555LJ - DM271D i7 ලැප් එක හොදද? මේ ලැප් එක හොදද මචන්?ගානත් සදාරණද? i7 Lap එකක් ගන්න ඕන.එත් අදහසක් නැහැ Asus,Dell,HP මොකක් ගන්නවද කියලා..හොද එකක් suggest කරපල්ලකෝ :)
  15. 3rdEye

    Codeigniter Developer|15$ hour rate|200-300 Hours Work

    Codeigniter Framework එකින් හදන්න තියෙන ලොකු project එකකට Developer දෙන්නෙක් ඕන :) 15$ hour rate (Rs 2070.00) 200-300 Hours Work Phase one --->24 days Project time Phase two --->30 days Project time කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් සබ්ජෙට එක දන්න අය ඉන්නවා PM එකක් දාන්න උදව්වක් වශයෙන් බම්ප් කරන්න ;)
  16. 3rdEye

    තංගල්ල ටවුන් එක හරියේ මේ place එක දන්න කෙනෙක් ඉ&#350

    තංගල්ල ටවුන් එක හරියේ මේ place එක දන්න කෙනෙක් ඉ&#350 මචන්ලා උදව්වක් ඕන තංගල්ල ටවුන් එක හරිය දන්නා කෙනෙක් ඉන්නවද? කාල්ටන් එක පහු කරලා මාතර පැත්තට එද්දි තියෙන තෙල් සෙඩ් එක හරියේ ෆිනස් company එකක් තියේද?ඉඩම් විකුණන එහෙම.. දන්න කෙනෙක් ඉන්නවම් ෆිනස් company එකේ නම කියනවද
  17. 3rdEye

    Need Bootstrap Template Designer -25% Earning life time

    Codecanyon Product එකකට Admin template එකක් හදන්න ඕන.. (මුලික අදියරේදී Login,Profile page ,Table,Forms,Dashboard,404 Error Page and Alerts and Callouts තිබුනම ඇති..) Bootstrap 3, Responsive Design, Use of Font Awesome දැනුම අවශ්‍යය... Fixed price හෝ product එකට Codecanyon වලින් එන අදායමෙන්...
  18. 3rdEye

    උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

    උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක් :baffled::oo: source:- http://www.lankadeepa.lk/index.php/articles/290677
  19. 3rdEye

    diazkolla වල් පරයා වරෙන් එලියට

    diazkolla වල් පරයා වරෙන් එලියට තොට අරින්න වරෙන් යකෝ එලියට :rofl::rofl::rofl::rofl::rofl:

    No contents