Part Time Jobs Thread

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    යාලුවනේ ඔයාල ගාව.එහෙමත් නැත්තන් ඔයාල දන්නා අය ගාව typing/graphic/etc... job තියෙනවා නම් මේ thread එකට දාන්න.වැඩ අවොත් කට්ටියට බාර අරගෙන කරන්න පුළුවන්.කියක් හරි හොයාගන්න පුළුවන් EK එකේ යාලුවන්ටත්.තමන්ගේ වැඩෙත් කෙරෙනවා අනිත් තැන් වලට වැඩ අඩුවෙන්.ඔයාල ගාව තියෙන වැඩ මේකට දාන්න.දිගටම මේ thread එක ගෙනියන්න බලන කට්ටිය බම්ප් කරන්න.ජොබ් ගැන විස්තරත් දාන්න ඕනේ කෙනෙක්.කට්ටිය එකතු වෙලා වැඩ කරමු.
     
    • Like
    Reactions: pcud

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    article write karana puluwan nam desired location akaktai desired key word ekakatai ape office eke freelanncing article writersla one wela tiyenawa

    kamati aya innawa nam pm me.. mama meeta kalin mekata thread ekakut damma

    and mata dvd cover ekak hada gana one hoda lassanata ape company ekata ... kawda inne graphics waddo
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    man masa 5k withara dagena apply kala ban.epa wenawa.okkoma cancel wenawa dapuwa.online ewa nam set wenawa.e magul epa wenawa bn.database walata data entry thiyenne eke.apitath kiyapanko ob set karaganna widihak.mata card ekath awa.bt wada na bn.

    umbata mona vage vedada puluwan ?

    Cover letter eka damme kohomada ?

    mata odesk profile eka PM ekak danna
     
    • Like
    Reactions: oracle ckc

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    umbata mona vage vedada puluwan ?

    Cover letter eka damme kohomada ?

    mata odesk profile eka PM ekak danna


    මචන්...උබ කිවිව සයිටි එකේ රෙජිස්ටර් වුනා....

    ඊට පස්සේ මොකද්ද කරන්න ඕන කියලත් කියපන්කෝ පිඑමි පාරක් දාලා උබට කරදරයක් නැත්තමි.