1. jayanathek

    ව්‍යාජ ගොඩ වෙද්දු නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි⛔

    පුරාණ කාලේ සිංහල වෙදකමෙන් පිලිකාව සුව කරන්න ඇති. අද ඔය සිංහල වෙද්දු කියාගන්න 99% අයනම් සල්ලි හොයන්න වෙදකම විකුණන් කන අය
  2. jayanathek

    සිරි ලන්කන් එයා ලයින්

    ඕකෙ පරිපාලනේ තනිකරම ඉන්නේ දේශපාලුවන්ගේ ළගම නෑයෝ........ එයාර් හොස්ටස්ලා බහුතරය දේශපාලන ඇදුනුම්කම් නිසා ආපු අය. කොහේ ගොඩ යන්නද ඉතින්.....
  3. jayanathek

    අන්ත දිළිඳු පවුලකට රු. 15,000 ක මාසික දීමනාවක් | Two million families to receive welfare benefits from July 1

    කාට හරිගින්නක් දිල හවසට හොයන සොච්චමෙන් නස්පුක් වෙන්න ගහල ආණ්ඩුවෙන් දෙන දේකින් දරුවන්ගේ එදාවේල ගැටගහගන්න බහුතරයක් දිළින්දෝ ගමයි අද මේ රටේ ඉන්නේ.... බේබදුකම අත්හරිනවනම් ඇත්තටම ලංකාවේ දිළින්දෙක් හොයාගන්නත් බැරිවෙයි..... මහන්සිවෙලා හම්බකරන එකාට අරමුණක් තියෙනව හොයන දේ කළමණාකරණය කරන විදිය ගැන...... ඒක...
  4. jayanathek

    අන්ත දිළිඳු පවුලකට රු. 15,000 ක මාසික දීමනාවක් | Two million families to receive welfare benefits from July 1

    දැන්වත් මාලුවා නොදී ජනතාව අතට බිලිපිත්තක් දීපල්ලා මෝඩ හරකුනේ....... කොහෙන් හරි හිගාකාලා ගන්න සොච්චමක් බත් බැලයින්ට බෙදල දීල චන්දෙ ගන්න වැඩ කරන් එකේ ප්‍රතිපල දැනටමත් විදිනවා...... අපනයන බෝග වලට හොද මාකට් එකක් හදන්න......... පොහොර ටිකක් සාධාරණ මිලකට දෙන්න....... අගය එකතුකල අපනයන වලට...
  5. jayanathek

    සංවර්ධනය ඇරඹෙයි රටට යහපත් කාලයක්

    :yes::yes::yes: 1994 ඉදල නුවර සංවර්දනේ උනේ ඔය පැති ටික තමයිඉතින් ....... තාමත් ඉවරයක් නෑ.....
  6. jayanathek

    සංවර්ධනය ඇරඹෙයි රටට යහපත් කාලයක්

    නාවලපිටිය.....කුණ්ඩසලේ.........ගම්පොළ......... නුවරනම් නොදියුණුම ප්‍රෙද්ශටික සංවර්දනේට තොරගන මරු...මරු
  7. jayanathek

    Ammo JVP Lies

    75 Years Same Shit Over & Over Again
  8. jayanathek

    ජේවීපි අප්පුහාමි මලා ආදාහනය 5 වෙනිදා 5 ට

    ජවිපෙ හැමදාමත් හොරකම දූෂණයට විරුද්දව කතාකලා....... ජාත්‍යාලය ද අරකද මේකද උලුප්පලා පෙන්නල ඒක ජනතාව අතරට යන එක වැලකුවා........
  9. jayanathek

    ජේවීපි අප්පුහාමි මලා ආදාහනය 5 වෙනිදා 5 ට

    අමන පාලක පැලැන්තියේ ගුණ වයන උන් දේශප්‍රේමින් කරල උන්ගේ වැරදි විවේචනය කරන උන් ත්‍රස්තවාදින් කරන එක උන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එකම ක්‍රමය..... ඉදිරියේදී අනුමත වන ත්‍රස්ත පනතින් වෙන්නෙත් මේකම නේද? හොරාට හොරා කියක්න බැරි තත්වයක් හැදුවම අන්ට ලේසිනේ.....
  10. jayanathek

    ජේවීපි අප්පුහාමි මලා ආදාහනය 5 වෙනිදා 5 ට

    පීඩිත පන්තිය ඇගේ තෙල වැඩිවෙලා කැරලි ගහන ැ්අ‍වස්ථා බොහොම විරලයි.... මේ හැම කැරැල්ලකම ආරම්භය පීඩිතයා නැවත නැවතත් අසීමිතව පෙලීමේ ප්‍රතිපලක්... හැබැයි මේ කැරැල්ල අවසන් වෙන්නේ පීඩිතයා බලාපොරොත්තු වූ තැනින් නෙවෙයි..... පාලකයා මිනිස්සු කියන දේ තේරැම්ගන්නවා වෙනුවට අවසානේදි කරන්නේ මේ කැරැල්ල එයාගේ...
  11. jayanathek

    පාඩුවෙ වැඩක් කරගෙන

    ජීවිතේ කියන්නේ එකම පාරක හැමදාම ඔහේ ගලාගන ටන ගගක් නෙවෙයි බන්.... සැප දුක දෝලනය වෙවී අතුරේ යන ගමනක්... ඒ ගමනේදී අපට විවිධ බාධක මුණ ගැහෙනවා..... ජීවත් වීම කියන්නේ මේව සමබර කරගෙන නොසැලී ඉදිරියට යන එකටයි.
  12. jayanathek

    ඉන්ධන මිල විශාල ලෙස පහල දමයි…

    විශාල ලෙස - රුපියල් 20 කින්........ තාමත් මිනිස්සු ගොන්නු කියල හිගන් ඉන්න අමුතු ඇටේ නිව්ස්....
  13. jayanathek

    ලංකා තෙල් සංස්ථාවේ දූෂණය..

    ලයිට් බිල 400% කින් වැඩි කරල තෙල් මිල 350% කින් වැඩි කරලත් අපට සහනයක් ලැබෙයිද බන් මේ විදයට?
  14. jayanathek

    අපේ අනාගත නායකයා නාමල් රාජපක්ෂයි

    එදා ලයිව් ආව වෙලේ කට්ටිය උනන්දුවෙන් කමෙන්ට් කරද්දිම තේරුණා වාසිය වැඩී කියල බන්
  15. jayanathek

    පෞද්ගලිකරණය අරඹයි, රනිල් ජේවීපී බල්ලෙක්ටවත් බය නැති බව පෙන්නයි

    සංස්ථාවලට පත්වෙන ඇමතියාගේ අතවැසි සභාපතියි........ ඇමතිගේ ගෝලයෝ සෙට් එකයි....... මේ සංස්ථාවලට බස්සල කරන විනාසෙ නවත්තනකම් මේ වයාපාර රජයයටතෙ තියාගෙන වැඩක් නැ බන්.....
  16. jayanathek

    බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

    අතිපූජනීය රාජගිරියේ අරියඤාණ හිමි බලංගොඩ රාධ හිමි.

    No contents