අසාධාරණ විදියට මර්දනයෙන් රට පාලනය කරද්දි අසාධාරණය නොයිවසන පිරිසක්, හැම රටකම ඉන්නවා.... මර්දනය සිමාව ඉක්මවා ගියාම මේ පිරිස බාධක බිදගෙන යන්න උත්සහ කරද්දි රටක ව්‍යාකූල තත්වයක් ඇතිවෙනවා. මේ තත්වය තේරුම් ගන්න ඹ්න පාලකයෝ.......රෝයල් පාලක පැලැන්තියට මෙ තාක් ජනතාවගේ වේදනාව තේරිලා නෑ... ඉතිරි ටික...