1. xVOLDYx

    රනිල්ගේ ගානම අනුරත් වෙන් කරගෙන! ජනාධිපති වැය ශීර්ෂය ට්‍රිලියන 1.4ක්! ඒකාලේ පච කෙලිය තක්කඩි ජෙප්පො කෝ දැන් ?

    ඔන්න මේ සතියේ පාඩම විදියට ජනාධිපති වැය ශීර්ෂය කියන්නෙ මොකද්ද කියලා ජෙබයියො අපිව දැනුවත් කරයි. සම්පූර්ණ හෑල්ල බලලා අපිත් ජීවිතේට දැනුමක් එකතුකරගමු 😌
  2. xVOLDYx

    රාජංගනයේ හිමිගේ සැබැ උවමනාව කුමක්ද ?

    අර මල්වත්තෙයි අස්ගිරියෙයි කියලා ඉන්න පඹයොන්ගෙන් තමයි අහන්න ඕනි ඔහොම එක එකා සිවුරු පොරවන් ඇවිත් ආතල් ගන්නවට මුකුත් කරන්න බැරිද කියලා
  3. xVOLDYx

    පොලිස් නෝනලා රැසක් සි.අයි.ඩි යේ පොලිසියේ මුල් පුටුවලට - ලංකාවට DEI සාපේ වැදිලාද බන්?

    බැඳපු කුකුළොන්ට අත්දැකීම් ඇතිනෙ ගෙදර පොලිස් නෝනා ගැන. ඒ වගේ තමයි වැරැද්දකට අහුවුණොත් ඉස්සර වගේ බොරු කියලා පගාව දීලා බේරිලා යන්න වෙන්නෙ නෑ. වරදක් කරා හෝ නැතා පිළිගන්න වෙනවා තමන් වැරදියි කියලා 😅
  4. xVOLDYx

    Gaming PC එකක් ඕනේ

    Video editing, Photoshop වගේ design, content creation වැඩවලට නම් Nvidia එකක් ගන්න එක හොඳයි, Stable diffusion වගේ එකක් run කරගන්නත් පුලුවන්. budget එක අනුව තමයි මොකද්ද කියලා නම් හිතාගන්න වෙන්නෙ. RTX 3060 12GB එක ටිකක් slow, ඒත් ඒක තමයි අඩුවටම තියෙන්නෙ (~ 120,000/-) , ඊළඟට RTX 4060Ti 16GB (~...
  5. xVOLDYx

    Gaming PC එකක් ඕනේ

    Parts වෙන වෙනම ගන්නවා නම් ඒ ඒ brand වල authorized distributor ලාගෙන් ගන්න. Barclays, Nanotek, Gamestreet, EGS, Redtech වගේ shop වල reviews හොඳයි. මං දැක්ක විදියට කාගෙවත් total cost එක අඩු වෙන්නෙ නෑ, එක තැනක CPU එක අඩු නම් GPU එක වැඩියි etc. අනික අපිට ඕනි model එකම එකම shop එකෙන් ගන්න වෙන්නෙත්...
  6. xVOLDYx

    Gaming PC එකක් ඕනේ

    මේවා හරියන එකක් නෑ නේද, DDR5 ඕනි මං හිතන්නෙ මීට වඩා හොඳ brand එකක හොඳ model එකක් ගන්න ------ Post added on 1733326281 තව අවුරුදු ගාණකට upgrade කරන්නෙ නැත්නම් මීට වඩා VRAM වැඩි එකක් ගන්න බලන්න. Gaming විතරක් නම් Ray tracing, DLSS අත්‍යවශ්‍ය නැත්නම් AMD එකකුත් හොඳ වෙයි. AMD GPU එකක් ගන්නවා නම්...
  7. xVOLDYx

    හාල් import කිරීමට එරෙහිව නාමල් කරණාරත්න ගුගුලයි!

    Embalm කරපු හාල්ද සීයා අපිට කවලා තියෙන්නෙ 😱 ඒක තමයි ඒ කාලේ ඉඳලාම ජෙබයියෝ හැම තැනම නිවන් සුව කියලා comment කරේ. දැන් නම් බයවෙන්න දෙයක් නෑ. Thank you AKD ❤️
  8. xVOLDYx

    ඔබේ AL Attendance % ?

    පාසලට පැමිණීම 98% ක් වගේ පන්තිකාමරයට පැමිණීම නම් 20% වත් නැතුව ඇති හේතුව අහන්න එපා, හිතාගන්න 🥴
  9. xVOLDYx

    පොල් කියන්නේ ජීවිතයම නෙමෙයි ගැන වචන 100 ක රචනා ලිවිය හැකි අය අවශ්‍යයි

    මාතෘකාව ක් නෑ ! හිතන්න විතරයි ! No caption, only for thougt !
  10. xVOLDYx

    Youtube වැඩ්ඩො වරෙල්ලා

    Google service වලට pay කරලා නැත්නම් free user කෙනෙක් විදියට customer support ගන්න බෑ දන්න තරමින්. ඒ වෙනුවට community forum වල ප්‍රශ්න අහන එක, suggest කරන එක තමයි කරන්න පුලුවන්. X(Twitter) එකේ අහන්න පුලුවන් වෙයි https://x.com/TeamYouTube ඒත් තනි කෙනෙක් විතරක් කිව්වා කියලා වෙනසක් වෙන්නෙ නෑ, users...
  11. xVOLDYx

    Youtube වැඩ්ඩො වරෙල්ලා

    බැරිවෙයි කියලා හිතෙනවා. අපි pay කරලා service අරන් නම් ඒ accounts ඔක්කොටම update එකපාර එවන්න කියලා කියන්න පුලුවන් වෙයි. ඒකත් උන් කියයි update release කරන්නෙ account create කරපු කාලේ විදියට වගේ මොනවාහරි. අනිත් software වගේ local install කරන ඒවා නෙවෙයි හින්දා කැමති වුණත් අකමැති වුණත් එන එන update...
  12. xVOLDYx

    Youtube වැඩ්ඩො වරෙල්ලා

    ඔව් එහෙනම් හේතුව මේක තමයි. Gmail වලට වගේ update එද්දිත් එක එක account වලට ආවෙ එක එක කාලෙට
  13. xVOLDYx

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    AGI එකක් ඇවිත් ටික කාලෙකින් ඒකට අපිවත් රිලව් වගේ පෙනිලා මරලා දායි කියලා හිතෙනවා. බියකරු සසරක / simulation එකක අපි ඉන්නෙ :rolleyes2:
  14. xVOLDYx

    Youtube වැඩ්ඩො වරෙල්ලා

    Browser එක මොකද්ද? මගේ Chrome මේ කියලා තියෙන විදියට ඕක හදාගන්න පුලුවන් වෙයි, ඒත් ඔය extension අලුත් Chrome එකට වැඩ නැතිවෙන්න පුලුවන් ඉස්සරහට
  15. xVOLDYx

    Youtube වැඩ්ඩො වරෙල්ලා

    මට මතක විදියට දැන් මාස ගාණකට කලින් UI එක වෙනස් වෙලා thumbnail ලොකු වුණා. ඒක වෙනස් කරන්න settings වලින් නම් විදියක් තිබ්බෙ නෑ. සමහරවිට browser extention වගේ ඇති. දැන් පාවිච්චි කරන device එකේ screen resolution, aspect ratio එක අනුව වෙනස් වෙනවා ඇති. මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට 5ක්...
  16. xVOLDYx

    අද මන් lap එක shut down කරා මාස ගාණකින්..

    shutdown නොකරත් ටික දවසකට සැරයක් restart කරන්න ඕනි, නැත්නම් performance අඩුවෙන්න පුලුවන්

    No contents