1. ishan_s

    BMW ha ha ha ha :D

    :lol::lol::lol::lol::lol:
  2. ishan_s

    Visual Effects

  3. ishan_s

    පොලිස් අයියෝ යෝ යෝ...

    පොලිස් අයියෝ යෝ යෝ... https://www.facebook.com/Doopatha/videos/679026498863642/ policiya baluwenawa oooy.... :lol::lol::lol: adenna denawa :lol:
  4. ishan_s

    දෙවියන් දෑක්කෙමි

    දෙවියන් දෑක්කෙමි මෙලොවදීම දෙවියන් දෑක්කෙමි :( __________________________ (ඔබට විනාඩියක් ඈත්නම් කියවා බලන්න ) පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඈතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිනි.එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගෑඹුරු තෑන් හිතට කා වෑදුන...
  5. ishan_s

    Toshiba E166 fotocoper Help

    මචන්ලා මගේ ෆොටෝ කොපි මෑශින් එකේ මෙන්න මේ දාර දාර හිටින්නේ ඈයි කියල දන්නේ නෑ බන්... මෑශින් එක රිපෙයාර් කරන කෙනාටත් ලෙඩේ හොයාගන්න බෑ බන්... අලුතෙන් කොල දාල ගෑහුවත් මෙහෙම වෙනවා බන්.. පමනක් වෙලවට එන්නේ.. හිටපු ගමන් තමඉ මෙහෙම වෙන්නේ... පමනක් වෙලාවට කොල අලුතෙන් දාල ගෑහුවමත් එහෙම වෙනවා බන්... දන්න...
  6. ishan_s

    ඇස් ලෙඩෙන් බේරෙමු

    ඇස් ලෙඩෙන් බේරෙමු මේ දිනවල පැතිරෙන ඇස් ලෙඩෙන් බේරෙමු :dull: ලෝකය දකින්න. ඇස්වලින් එහි රසය දකින්න කවුරුත් කැමැතියි. මගේ ලෝකය මගේ ඇස් (My World My Eyes) කියන කියමන ලෝකයේ ‍පොදු ධර්මතාවයක් වන්නේ ඒ ඇස් රැක ගන්න උත්සාහ නොකරන කෙනෙක්ද නැත. මේ දිනවල සීග්‍රයෙන් දිවයින පුරා පැතිර යන ඇස් ලෙඩ...
  7. ishan_s

    Indian Byke

    ඉන්දියන් බයික්වල නැගලා, හඳ අල්ලන්න යන එවුං, මේකත් බලලම පලයල්ලා..:( අනේ කොල්ලනේ බයික් එකක් අතට ගත්තට වීරයෝ වෙන්න හදන්න එපා.. මෙවා යකඩගොඩවල්... බ්යික් එකේ 180 ට තිබ්බට ඒ ගනට යන්න ඔනේ නෑ වටේ පිටේ ඉන්න එවුන්ට වෑඩ පෙන්නන්න නිකන් හොදට තියෙන අතපය කඩාගන්න ඔනේ නෑ නේ...
  8. ishan_s

    FaceBook

    ගොඩක් එව්වෝ මගෙන් අහනවා ''අඩෝ මචං facebook hack කරන්න පුලුවන්ද...? කොහොමද කරන්නේ කියලා...? මේ hacking කියන වචනේ ඇහෙනවට වත් මං නම් කැමති නැ හිතුව ඔක්කෝටම කලින් මේකට උත්තර දීල එන්න ඕනි කියලා... එහෙනම් මචන්ලා... facebook අපි භාවිතා කලාට ... මේක හැදිලා තියන්නේ නම් අතිශෛන්ම සංකීර්ණ ක්‍රියාවලියකින්...
  9. ishan_s

    DSLR camera help

    Machanla canon 60D cam ekak tiyenawa trip ekak yanna ayya kenekgen illa gaththa habai meleo deyak danne na danna ekek kiyala depallakoo..... ISO . shutter .. mewa monada kiyala brightnes eewa meewa hadaganne kohomada kiyala foto ekaka gahanna thama oone helppp
  10. ishan_s

    කටට ගන්න-katata ganna

    කෙල්ල :- අනේ මට නම් බෑ.... :no: කොල්ලා :- ඔකනේ, ඔයා කටට ගන්නත් කලින් බෑ බෑ කියනවනේ... :oo: කෙල්ල :- කටේ තියන්න හිතෙනවාද?? ඊයා බලන්නකෝ රතු පාට.. :dull::dull: කොල්ලා :- පාටෙන් වැඩක් නෑ නේ, චුට්ටක් දිවේ ගාලා බලන්න. අනේ ප්ලීස්... :cool: කෙල්ල :- කෝ එහෙනම් බලන්න. චීයා ඒකේ හැටි. මහ පල් රහක්නේ...
  11. ishan_s

    The Witcher 3: Wild Hunt-GOG Available Now

    Minimum system requirements - Windows: OS: 64-bit Windows 7 or 64-bit Windows 8 (8.1) Processor: Intel CPU Core i5-2500K 3.3 GHz or AMD CPU Phenom II X4 940 Memory: RAM 6 GB Graphics: Nvidia GPU GeForce GTX 660 / AMD GPU Radeon HD 7870 Hard Drive: 35 GB of available space DirectX: 11...
  12. ishan_s

    Honda Dio

    machanla DIo byke ekakata mee wage Light ekak set karaganne kohomada... meekata keeyak witara ynawada kiyanawada danna aya :rolleyes:
  13. ishan_s

    scooter byke helpp

    මචන්ලා මම අලුතෙන් බ්යික් එකක් ගන්න හදන්නේ.. දෑන් පදින්නේ ස්කූටි පෙප් එකක් අවුරුදු 5 ක් පෑද්දා.. දෑන් වෙන මොඩ්ල් එකකට යන්න ඕනේ.. හොද ස්කූටියක් කියපල්ලා ගන්න..ස්කූටියක් ගන්නේ මචන්ලා මගේ ලට්ට ලොට්ට බඩු තියෙනවා ගෙනියන්න ඊකයි.. පොඩ්ඩක් ගත්ත අය හෙල්ප් එකක් දෙන්න.. ගානත් දාන්න....
  14. ishan_s

    දතක් නරක් වෙලා

    දතක් නරක් වෙලා මචන්ලා මගේ හක්කේ දතක් නරක් වෙලා ඊක කලින් පුවරපු එකක් ඊයේ ඊ පුරවපු කෑල්ල කඩලා ගියා..:cool: දෑන් ලොකු කුහරයක් තියෙනවා :( ඩොකා බලල කිව්වා ස්නායු පුරවන්න ඕන කියලා එක්ස් රේ එකකුත් ගන්න කිව්වා.. මොකද්ද බන් මේ ස්නායු පුරවනවා කියන්නේ කීයක් විතර යනවද.. රිදෙනවද..:( පොඩ්ඩක් විස්තරය්ක්...
  15. ishan_s

    Dialog Free SMS

    machanla dialog eke free sms hadanne kohomada..dialog to dialog....:)
  16. ishan_s

    හිනා වෙමු.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  17. ishan_s

    Samsung Galaxy Core Prime

    machanla mee fone eka mama ganna hitagena inne....19500 - 21000 atara prize yanne.... fone eka used karana aya innawada.... cam qualaty kohomada.... :rolleyes: http://www.gsmarena.com/samsung_galaxy_core_prime-6716.php helpppppppppppppp
  18. ishan_s

    Samsung Galaxy Grand Prime (4n)

    http://www.gsmarena.com/samsung_galaxy_grand_prime-6708.php Camera Primary 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash...
  19. ishan_s

    Huawei Honor Holly ( help )

    http://www.gsmarena.com/huawei_honor_holly-6738.php machanla mee fone eka hodai da.... picture qulaty , video qulaty.... paawichchi karana aya innawada...... prize ekath kiyapalla gaththa...
  20. ishan_s

    ඉක්මනට යනවද?

    ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම බොහෝ තරුණයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයක්. ඕනෑම කෙනෙක් පළමු ලිංගික එකතුවේදී විනාඩි...

    No contents