ඉන්දියන් බයික්වල නැගලා,
හඳ අල්ලන්න යන එවුං,
මේකත් බලලම පලයල්ලා..
හඳ අල්ලන්න යන එවුං,
මේකත් බලලම පලයල්ලා..
අනේ කොල්ලනේ බයික් එකක් අතට ගත්තට වීරයෝ වෙන්න හදන්න එපා.. මෙවා යකඩගොඩවල්... බ්යික් එකේ 180 ට තිබ්බට ඒ ගනට යන්න ඔනේ නෑ වටේ පිටේ ඉන්න එවුන්ට වෑඩ පෙන්නන්න නිකන් හොදට තියෙන අතපය කඩාගන්න ඔනේ නෑ නේ මචන්ලා දෙයක් උනාට පස්සේ හිතල වෑඩක් නෑ දෙයක් වෙන්න කලියෙන් හිතපල්ලා.. ඔය හද අල්ලන්න යන අයියලා මල්ලිලාට කිව්වේ මේවා....


patta shot ekakne wadila tiyenne bn.. muuth yanna athi weegen balapanko byke eke hati...


