Toshiba E166 fotocoper Help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    11666050_923129797740156_4138035887265104765_n.jpg


    10984453_923129811073488_1423742980098492014_n.jpg


    මචන්ලා මගේ ෆොටෝ කොපි මෑශින් එකේ මෙන්න මේ දාර දාර හිටින්නේ ඈයි කියල දන්නේ නෑ බන්... මෑශින් එක රිපෙයාර් කරන කෙනාටත් ලෙඩේ හොයාගන්න බෑ බන්... අලුතෙන් කොල දාල ගෑහුවත් මෙහෙම වෙනවා බන්.. පමනක් වෙලවට එන්නේ.. හිටපු ගමන් තමඉ මෙහෙම වෙන්නේ... පමනක් වෙලාවට කොල අලුතෙන් දාල ගෑහුවමත් එහෙම වෙනවා බන්... දන්න කෙනේක් ඉන්නවනම් උදව්වක් දෙන්න ......:(:(:(:(:(
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    ඕක මචං පේපර්එක ෆිඩ් කරන රෝලර්ස් වල අවුලක්. රෝලර් ටික මාරැ කරල බලපන්.