මචන්ලා මට හොද ටීවි එකක් ඕන කරලා තියෙනවා අගල් 14 '' වීඩියෝ නම් කොලටි වෙන්න ඕනේ....ෆ්ලෑට් ස්ක්රින් වෙන්න ඕන මචන්....ගාන 10000 ට අඩුවෙන්....උබලගේ ගාන කියපන්....මම මාතර ලග තියෙනවනම් කියපල්ලා අනිවා ගන්නවා මේන්න මේ බ්රෑන්ඩ් තමයි බලන්නේ :yes::yes:
Pnasasonic , LG , Sony