අලුත්ම Honda civic 2017 කාර් එක ගැන කයියක්..
මචන්ලාස්..අන්න දැන් ඉක්මන් එකේ එහෙම ඇඩ් ගොඩක් යනවා Honda civic 2017 1000cc කාර් එක විකුනන්න ..ගොඩක් සේල් කාරයෝ දැන් භාන්ඩේ ගේනවා..මම ඔය ගැන කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා..ගොඩක් යාලුවෝ අදහස් කියලා තිබ්බා..රෙප් දීලා තිබ්බා ගොඩක් අය මේ වාහනේ ගැන මතක් කරලා ත්රෙඩ් එකක් දැම්මට.ඉතින් මම ඒ ත්රෙඩ් එකේදිත් කිවුවා ඕක මෙහෙ ජනප්රිය වෙයි කියලා.ඒක අනිවා වෙනවා ඉස්සරහට.
එහෙම වෙන්න එක හේතුවක් තමයි..මිල ලක්ශ 58ක් විතර වීම.ඔය ගානට කාර් එකක් කියන්න කාර් එකක් නැනේ බන්.අර aqua එකත් දැන් 54ක් විතර කියනවා සමහර සේල් වල..අනික් ඔක්කොම ලක්ශ 60න් වගේ එහානෙ බන්.අනික මමනම් පුද්ගලිකව ආස නැ බන්.ලක්ශ හැටක් හැට පහක් දීලා toyota axio එක පදින්න.ඒක නිකම් පප්පා ටයිප්..කොල්ලෙකුට හරියන්නේ නැ බන්.
අනික බන්.හයිබ්රිඩ් ඒවා battery case එහෙම මුකුත් නැතුව අවුරුදු 10ක් පදින්න පුලුවන් වෙයි කියන්න අමාරුයි නේද..හයිබ්රිඩ් හොද නැ කියනවා නෙමෙයි.නමුත් පෙට්රල් වාහනයක් තරම් ලොකු කාලයක් රෙපෙයාර් නැතුව පදින්න අමාරුයි නේද..මම එහෙම කියන්නේ මගෙ දැන් තියන නිසාන් fb15 හදලා දැන් අවුරුදු 17යි..තාමත් කිසිම ලොකු ලෙඩක් නැ බන්.ඒක නිසා මම හිතනවා ඔය හොන්ඩා සිවික් එක ගත්තමත් patrol කාර් එකක් නිසා එහෙම ලොකු කාලයක් දුවන්න පුලුවන් වෙයි කියලා.හයිබ්රිඩ් එකක්නම් එහෙම අමාරුයි නේද..අවුරුදු පහලොවක් විතර ලොකු රෙපෙයාර් නැතුව දුවන්න..මම වැරදිනම් කියපල්ල..
අනික බන්..දැන් බලපල්ලා unregistered වාහන හොයන අයට වාහන ගොඩක් නැනේ බන්..ඒක්කෝ අඩුම vitz..එතනින් එහාට aqua..එතනින් එහාට.axio.grace..vezal..කොහොමහරි ලක්ශ 60න් එහා දීලනම් axio.grace ගන්න එක බොරු වැඩක්..ඒක නිසයි කිවුවේ එහෙම බලද්දී මේ හොන්ඩා කාර් එක මිල අඩුයි කියලා..
කොහොමහරි ගන්න අය මතක තියාගන්න..මේකේ sr grade එකක් එනවා ඒක ලක්ශ 58යි කියනවා.මේකේ ex grade එක මෙහේ 68ක් කියනවා..ඒකනම් බොරු ගානක්..මොකද option එහෙ මෙහේ උනාට එච්චර ලොකු ගානක් වෙනස් වෙන්නේ නැ පිටරටවල්වලනම්.දෙකම 1000cc.මෙහෙ උන්ගේ බොරු ගනන්.පොඩ්ඩක් හොයලා බලලා ගනිල්ලා..

kattiyama gannawa meka
ube thread eka dakalakda manda 