හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්
ඔන්න දවසක් එක ගැහැණු කෙනෙක් ගියාලු පල්ලියේ පූජකවරය හම්බවෙන්න. ගිහින් කිව්වලු පූජකතුමනි '' මගෙ ලඟ ඉන්නව ගැහැණු ගිරව් දෙන්නෙක් '' උන්ට හොඳට කතාකරන්න පුලුවන්. උන් කාව හරි දැක්කම '' හලෝ මේ අපි හොඳ ගොන් බඩු, ගමුද ආතල් එකක්'' කියලා අහනවා. මේක මට හරිම...