mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Nuwan D Ara ඇත්තටම අයිටිඑන් නිවුස් මට මගෙ පන වගෙ.. ඇත්තටම ඔයාලා හරි ස්වාදිනව නිවුස් ඉදිරිපත් කරනවා..කාටවවත් මඩ ගහන්නෙත් නැ.. බොරුනන් කියන්නෙම නැ.. එකයි අපි ඔයාලගෙ නිව්ස්වලට කැමති.. ඉස්සරහටත් මෙ විදියටම කරගනයන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා.. ඔයාලට බුදුසරණයි...