1. P

    Telecom data හුරා කැම....

    Slt fiber connection තියන අයගේ data ටික ඉක්මනට ඉවර වෙන්නේ නැද්ද....මට නම් හිතෙන්නේ slt un හොරය්ක් කරනවා....මොකද එකට කරන්න පුලුවන්
  2. P

    ගුලි කෑවම තියෙන feeling එක🤔🤔

    ඒ feel මොනවගේද කියලා comment කරපල්ලා🤣🤣🤣🤣🤣🤣
  3. P

    Kavindiya

    Leak karan neda🙄🙄
  4. P

    ඉටිපන්දම් ඉටි help

    පැරපින් ඉටි ගන්න තැනක් ක්ව් හරි දන්නවද...මිල ගණන් කොහොම වෙයිද
  5. P

    Apple phone buying

    මේ දවස්වල ලංකාවේ apple phone එකක් ගන්න හොද shop මොනවාද,waranty එක්ක Idealz etc...
  6. P

    Ebay,Aliexpress shopping

    ලංකාවට දැන් free shiping නැද්ද...aliexpress හැම එකකටම loku shipping cost ekk tiyanwa.... ☹️☹️☹️☹️
  7. P

    Questions aduwata LCD monitor buying places

    aduwata monitor tiyanne koheda me dwaswala used ewa awlak ne.......
  8. P

    අරගලයෙන් පසු...

    ඇත්ත කියන්න එපැයි මම නම් ඇමරිකානු විරුද්වාදියෙක් ඇයි කියන්න මම දන් නෑ මොකද හැමොම ජුලි පස්සේ යන්නේ.ඉන්දියන් සාගර්‍ර් මුතු ඇටයේ බලය තිරනය කරන්නේ ජුලිද🤔🤔👊මට පෙන්නේ නම් ඇමරිකාව ලස්සනට ගේම ගහනවා.ඔය කාටවත් තෙරෙන් නැ ලංකාවේ බලය අල්ලගන්න ඇමරිකාව බලන් ඉන්නවා කියලා👊..මොකද අසියාවේ බලය පතුරවන්න ල්ංකාව තරම්...
  9. P

    මගේ රට...

    මගේ රට❤️🇱🇰🇱🇰 ඇයි තාමත් රනිල් සමග අපි යන්නේ..අර්බුද විසදන්න ආපු මනුස්සයා තවත් එක වැඩි කරනවා..රට එක තැන නතර වෙලා...ඇමති ලා set තාම බොරු කියනවා...අගමැති වෙනසුනාට තාම ඉන්නේ පරන පිල්ලි ටිකමයි...මුන්ට ඔච්චර රට ගැන හැගිමක් තියනවානම් මොකටද match බලන්න free ටිකටි ඉල්ලුවේ.. තෙල් ඇමති ගැන...
  10. P

    Renewable Energy Solar power

    දැන් කතා වේන renewable energy source විදියට sola power ගැන කට්ටියගේ අදහස මොකක්ද..පොඩි හරි අවුලක් තියෙන්නේ රෑට solar power අපිට තියාගන්න බෑනේ...එකට මට පොඩි idea එකක් තියෙනවා..ඔයාලා අහලා තියනවාද pump storage power plant ගැන..දැනටත් ලෝකයේ ඒ වගේ powerplant තියෙනවා...ඒකෙ Theory එක නම් මෙතන කියන්න...
  11. P

    විදුලි බලේ ඇමති කතා

    ලංකාවට විදුලිය දෙන්න හදන ඉන්දියාවේ අදානි🤔🤔🤔 යෝජිත විදුලි බල සංසෝදන පනතේ සමහර වගන්ති වලට මාගේ පැහැදිමක් නැත...indian credit line එකට දෙන තැග්ගද මේ...දැනට විදුලි බල මංඩලය ලබන පාඩුව පියවිමට අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කරන්න ඔනේ.(2013 පස්සේ විදුලි බිල වැඩි කරලා නෑ).ඒ උනාට අනික් හැමදෙම...
  12. P

    ශ්‍රී ලංකා රුසියා සම්බන්ධය 🤔🤔🤔

    මොකක්ද මේ මෝඩ ආණ්ඩුව කරේ...රනිල්ගේ බටහිර ගැති බව පෙන්වූවා වත්ද..නැත්තං ආයිත් බලයට එන රාජපක්ෂ කුමන්ත්‍රණයක් වත්ද🤔🤔ඇත්ත දන්න අය thread එක යටින් comment කරන්න...මොනව උනත් රුසියාව තරහ වෙනවා කියන්නේ ලංකාවට ලොකු ආදායමක් නැති වෙන එකක්....ලංකාවේ ඉන්න සංචාරකයින්ගෙන් 75% ක ව රුසියන් කට්ටිය දැන්... Bump...
  13. P

    රඹුක්කන. මොකො උනේ😥

    රඹුක්කන😥😥😥😥 රඹුක්කන සිදුවීමෙන් අහිංසක නිරායුධ සිවිල් වැසියෙක් ඝාතනය සිදු වීම ඉතාම කනගාටුදායකයි..පොලීසිය අවම බලය පාවිච්චි කලානම් ඇයි ඒ මනුස්සයාගේ බඩට වෙඩි තියන්නේ.😥. සියලුම සාක්ෂි වලින් පෙනී යන්නේ ඔහු නිරායුධ මනුස්සයෙක් බවයි..ඇයි පොලිසිය බිම වැටිලා ඉන්න මිනිස්සුන්ට ගහන්නේ 🤔මියගිය පුද්ගලයාගේ...
  14. P

    අපේ රට බංකොලොත්ද

    අපේ රට බංකොලොත්ද .👩‍👩‍👧 අපේ රට බංකොලොත් කියන්නේ ඉතාම දරුණු කියමනක්..රටක් බංකලොත් කියන්නේ ඒ රටට දේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම සහ විදේශීය ගෙවීම් කිරීමට නොහැකි වීම ..එහෙම වෙන්නේ රටේ ආණ්ඩුවට බදු අය කර ගන්න නොහැකිවීම ඒ වගේම දේශීය මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඒවා වියදම් කිරීමට නොහැකි වීම යන කරුණු මත...
  15. P

    සුද්දෝ යද්දි අපේ රට .

    සුද්දෝ යද්දි අපේ රට ... 1948 සුද්දෝ ලංකාව අත්හැරලා යද්දි අපිට විශාල විදේශීය මුදල් සංචිතයක් හිමි කරලා දීලා තමා ගියේ ..සුද්දෝ අපේ රටෙන් යද්දි ඔවුන් අපට හිමිකර දුන් සංචිත වලින් අපට මාස 17 ක් පමණ භාණ්ඩ ආනයනය සඳහා මුදල් තිබ්බා ..ඒ කියන්නේ ඒ කාලේ අපේ රට තමා දකුණු ආසියාවේ පෝසත්ම රට ..අපේ දේශීය...
  16. P

    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..

    අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද .. ඇත්තටම කියනවනම් ලංකාව අතීතයේදී රජ කාලෙදී සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බේ නෑ ...තොරතුරු හොයලා බලද්දී ලංකාවෙන් හල් පිට රට යැව්වා කියලා වාර්තාවල හම්බෙන්නෙ නෑ .ඒ උනාට ඉන්දියාවේ නැව් තොටවල් වල වාර්තා වල තියෙනවා ලංකාවට හාල් එව්වා කියලා ..එහෙම වුණේ කොහොමද ..දැන්...
  17. P

    එක රැයකින් කාබනික වගාව

    එක රැයකින් කාබනික වගාව එක රැයකින් කාබනික වගාව හඳුන්වලා දුන්නා..ඇත්තටම එතැනදි මොකක්ද උනේ ..නොදන්නකමද නැත්තං දැනගෙන කරාද...අපි හැමෝම දන්නවා අපේ කෘෂිකර්මය තියෙන්නේ අලුත් බීජ වර්ග ඒවා හදන්න ඕනේ පොහොර පලිබෝධනාශක දාලා .ඉතිං ඒ පොහොර නැවැත්තුවාම මොකද උනේ ? අපේ තේ පොල් රබර් වී බඩඉරිඟු එළවළු ඔක්කොගෙම...
  18. P

    laptop Buying 2022

    මේ දවස්වල ගන්න හොද Lap Ekk කියන්න් කට්ටිය.. Intel or Rauzen Price 12000-160000
  19. P

    ඉඟුරු ගණන්

    මේ දවස්වල market එකේ ඉඟුරු වල ගනන් කොහොමද
  20. P

    Dry ice

    Dry ice price kiyak wenwada ganne tiyne kohda kandy awata

    No contents