දැන් කතා වේන renewable energy source විදියට sola power ගැන කට්ටියගේ අදහස මොකක්ද..පොඩි හරි අවුලක් තියෙන්නේ රෑට solar power අපිට තියාගන්න බෑනේ...එකට මට පොඩි idea එකක් තියෙනවා..ඔයාලා අහලා තියනවාද pump storage power plant ගැන..දැනටත් ලෝකයේ ඒ වගේ powerplant තියෙනවා...ඒකෙ Theory එක නම් මෙතන කියන්න බෑ..කෙටියෙන් කියනවා නම් අපිට සෝලා බව පාවිච්චි කරලා..අපේ ඉහල තියෙන resevior ekakata water pump කරගන්න පුළුවන්..ඒක අපිට රෑට පාවිච්චි කරන්න පුළුවන් water turbine කරකවාගන්න...
මේ ගැන ඔයාලගේ අයිඩියා මොනවද


මේ ගැන ඔයාලගේ අයිඩියා මොනවද