මගේ වාහනේ තියෙන්නේ Toyota 3c Turbo එන්ජිමක් හා ඒකට ආපු ඖටෝ gear box ඒකක් දැන් ලගකදී ඉදලා ඩිසල් වැඩකරන්නේ නැතව ගිය 1L 5-6 තම කරන්න ගතේ මේකේ සමානයන් 10 12 කරනවා injector clean කරා හරි ගියේ නැහැ ඩිසල් pump එක හදන්න ඕනේ කිවුවා එකත් හැදුවා injector අලුතින් දැම්ම
හැදුවට පස්සේ ඩිසල් 1L 6-7 කරන්න...