onvif not supported IP camera how to connect onvif NVR

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    onvif not supported IP camera 70 විතරක් තියනවා නමක් ගමක් මුකුත් ගහලා නැහැ HD මේවා ටික onvif support NVR දාගන්න බැරිද.camera ඔස්තාර්ලා දෙන්න බලන්න උපදෙසක්.
    තව new camera 20 add කරන්න යන්නේ පරන ජාතියෙන් ගන්න නැහැ.හොයා ගන්නත් නැහැ දාපු උන් හොයා ගන්නත් නැහැ.ඔකොම camera ටික ඒකම app එකෙන් බලන්න ඕනෙලු පරන camera මාරු කරනත් බැහැලු.
     

    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    mame lage TVT kiyene dvr eke tiyenne,eke camera wired line dala tiyenne,eth tawe place ekekete camera ekak fix keranne ona,DVR eke onvif kiyane function eke tiyenewa,etekote dvr ekai router ekai ipcamera ekai 3me ekeme group eke tiyeddi ipcam eke dvr ekete view wenewade?