1. ela charlie

    negombo

    මචන්ලා මීගමුව පැත්තේ කෑල්ල එක්ක නිදහසේ ඉන්න හොද පාර්ක් එකක් තියෙනවනම් කියපල්ලකෝ බන්.
  2. ela charlie

    Drivers help

    යාලුවනේ මට Asus P7H55-MLX mother board එකට windows 8 drivers ඔයලා දෙන්නකෝ ?? ලොකු උදව්වක් :)
  3. ela charlie

    facebook help

    මචන්ලා facebook එකේ requets දාපුවා තාම accept කරපු නැති එවා බලාගන්න විදියක් නැද්ද? තියෙනවනම් කියන්න ලොකු උදව්වක්.
  4. ela charlie

    facebook help

    මචන්ලා facebook එකේ requests දාපුවා තාම accept කරපු නැති එවා බලාගන්න විදියක් නැද්ද? තියෙනවනම් කියන්න ලොකු උදව්වක්.
  5. ela charlie

    supplement help

    මචන්ලා මම supplement 1ක් ගත්තා,ඒක use කරන විදිය ගැන මම වැඩිය දන්නේ නැහැ.කොහොමද ඒක use කරන්නේ.මම GYM එකට යනවා.ඒක use කරන්නේ උදේට සහ work out කරලා ඉවර වෙලාද? supplement 1 හොදට හොල්ලන්න පුලුවන් බෝතලයක් කොලඹ අවටින් ගන්න පුලුවන් තැනක් කියන්නකෝ. ලොකු උදව්වක්. දන්නේ නැත්නම් bump 1ක් දාලා යන්න.
  6. ela charlie

    supplement help

    supplement ගන්න කොළඹ අවට තියෙන හොද තැන් ටිකක් කියන්නකෝ. හැබැයි supiri තැන් වෙන්න ඕනේ. !thanks!
  7. ela charlie

    Gym help

    මචන්ලා මම ගොඩාක් කෙට්ටුයි.මම ජිම් 1කටත් යනවා.දැන් මස 8ක් වෙනවා ජිම් එකටත් ගිහිල්ලා.එහෙත් මම තාම කෙට්ටුයි.මම හොදට කනවා.දවසට 4 පාරක් විතර කනවා.කොච්චර කෑවත් මාව මහත් වෙන්නේ නැහැ. :( මට ගන්න හොද supplement 1ක් කියන්නකෝ. මගේ budget එක Rs.12000යි. :dull: මේ ගාණට ගන්න පුලුවන් හොද supplement 1ක්...
  8. ela charlie

    ජීවිතයට ඔවදනක්~advise for life

    ජීවිතයට ඔවදනක්~advise for life ජීවිතයට ඔවදනක්~advise for life පුතේ මේ ලෝකෙ සර්ව සම්පූර්ණ පාරිශුද්ධ මිනිස්සු නැහැ.පුතා මිනිස්සු අතින් සිදුවන වරදක් දැකලා ඒ මිනිස්සු පුතාගෙ ජීවිතෙන් අයින් කරන්න ගියොත් පුතාට මේ ලෝකෙ තනිවම තමයි ජීවත් වන්න වෙන්නේ. ඒ නිසා පුතේ, අඩුවෙන් විනිශ්චය කරන්න. වැඩියෙන්...
  9. ela charlie

    PLZ HELP ME

    මචන්ලා මම ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එකේ excavator and backhoe loader පාඨමාලාව කරන්න ඉන්නේ.පාඨමාලාව කරලා විදේශ ගත වෙන්න තමයි තීරණය කරගෙන ඉන්නේ.ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එක හොදයි ද?ඔයාලා අතරින් මේ පාඨමාලාව කරලා රට ගිය අය ඉන්නව ද?අනිවාර්යෙන්ම ජොබ් 1 sure ද? මේ idea...
  10. ela charlie

    help me

    යාළුවනේ මම ලොකු උදවුවක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව. මට අවුරුදු 20.මම තාම රැකියාවක් කරන්නේ නෑ.මම ජොබ් 2,3ක්ම කලා එහෙත් හරි ගියේ නෑ.ඒවා මට හරි ගියේ නෑ.මමත් ආසයි අනිත් පුද්ගලයෝ වගේ හොද තැනකට එන්න.මම තීරණයක් ගත්තා අවු 5,6 කට විදේශ රටකට ගිහිල්ලා හොදට හම්බකරලා ඉතිරි කරලා ලංකාවට...
  11. ela charlie

    my life

    යාළුවනේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා, ඒ තමයි මම ගොඩාක් අසයි යාළුවෝ ආශ්‍රය කරන්න,ඒ කොල්ලොද කෙල්ලොද කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ.නමුත් මට යෙහෙලියන් ඉදලා නෑ.මට මිතුරන් තමයි ගොඩාක් ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙ.මම ආසයි ඔය ඕනෙම කෙනෙක්ව ඇසුරු කරන්න.මම ගොඩාක් කැමති එයාලගේ ප්‍රශ්න මගෙත් එක්ක කියනවට මගේ...
  12. ela charlie

    උස අඩු කරගන්නේ කොහොමද?

    උස අඩු කරගන්නේ කොහොමද? මගේ උස අඩි 6 අගල් 2යි,මට ඔනේ මගේ උස අඩි 6ක් කරගන්න.ඒ කියන්නේ මගේ උස අගල් 2ක් අඩු කරගන්න ඕනේ,මට මෙ දෙය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරු සපයන්න,මට ඉක්මනින්ම උත්තරයක් ලබයි කියා සිතනවා. :confused:

    No contents