උස අඩු කරගන්නේ කොහොමද?

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    උස අඩු කරගන්නේ කොහොමද?

    මගේ උස අඩි 6 අගල් 2යි,මට ඔනේ මගේ උස අඩි 6ක් කරගන්න.ඒ කියන්නේ මගේ උස අගල් 2ක් අඩු කරගන්න ඕනේ,මට මෙ දෙය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරු සපයන්න,මට ඉක්මනින්ම උත්තරයක් ලබයි කියා සිතනවා. :confused:
     
    Last edited:
    • Like
    Reactions: Minion

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මට මගේ උස වෙලාවකට වදයක්.bus එකේ යන්න බෑ ඔලුව වදිනවා.යාලුවන්ගේ ගෙවල් වල ගියාම උලුඅස්සෙන් පහත් වෙවී යන්න ඕනේ,මට ඒක ලොකු කරදරයක්,:(
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    මමත් 6' 2" ක් උසයි. ඒ එක්කම ටිකක මහතයි. මටත් ඔය ප්‍රශ්නෙ තියනව. විශේෂයෙන් බස් වල යනකොට. ඒ එක්කම අද උනත් බස් වල කොච්චර සීට් හිස් තිබුනත් ඒ හැම සීට් එකකම වාඩි වෙන්න බැහැ. ඉස්සරහ සීට් එකේ දණිස් වදිනව. පස්සම තියන තනි සීට් පේලියෙ මැද හරියෙයි ඉස්සලහම තියන මුල්ල සීට් වලයි විතරයි වාඩි වෙන්න පුලුවන්. fly කරනකොටත් front row එක සීට් එකක් කියල හදා ගන්නව, ඉස්සර රෝස බස් වල යනකොට හිටගෙන තමයි එපා වෙන්නෙ. ඉස්කෝලෙ කාලෙ පන්තියෙ මුල, මැද වාඩි වෙන්න බැහැ. පිටිපස්සෙ කට්ටිය ගෝරි දන්නව Blackboard එක පෙන්නෙ නැහැ කියල. අන්තිම පේලි වල තමයි මට වාඩි වෙන්න වෙන්නෙ. දැන් නම් ඒකට පුරුදු වෙලා එච්චර ගානක් නැහැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    wahana drive karannath amarui neda:sorry::sorry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මමත් 6' 2" ක් උසයි. ඒ එක්කම ටිකක මහතයි. මටත් ඔය ප්‍රශ්නෙ තියනව. විශේෂයෙන් බස් වල යනකොට. ඒ එක්කම අද උනත් බස් වල කොච්චර සීට් හිස් තිබුනත් ඒ හැම සීට් එකකම වාඩි වෙන්න බැහැ. ඉස්සරහ සීට් එකේ දණිස් වදිනව. පස්සම තියන තනි සීට් පේලියෙ මැද හරියෙයි ඉස්සලහම තියන මුල්ල සීට් වලයි විතරයි වාඩි වෙන්න පුලුවන්. fly කරනකොටත් front row එක සීට් එකක් කියල හදා ගන්නව, ඉස්සර රෝස බස් වල යනකොට හිටගෙන තමයි එපා වෙන්නෙ. ඉස්කෝලෙ කාලෙ පන්තියෙ මුල, මැද වාඩි වෙන්න බැහැ. පිටිපස්සෙ කට්ටිය ගෝරි දන්නව Blackboard එක පෙන්නෙ නැහැ කියල. අන්තිම පේලි වල තමයි මට වාඩි වෙන්න වෙන්නෙ. දැන් නම් ඒකට පුරුදු වෙලා එච්චර ගානක් නැහැ.

    මගේ උස අඩි 6 අගල් 2යි,මට ඔනේ මගේ උස අඩි 6ක් කරගන්න.ඒ කියන්නේ මගේ උස අගල් 2ක් අඩු කරගන්න ඕනේ,මට මෙ දෙය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරු සපයන්න,මට ඉක්මනින්ම උත්තරයක් ලබයි කියා සිතනවා. :confused:

    ubala dennama oya usen wadak gaththe nadda? basketball, voleyball.athletic...........?:confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ubala dennama oya usen wadak gaththe nadda? basketball, voleyball.athletic...........?:confused:

    ඉස්කෝලෙ ට නම් බාස්කට්බෝල්, රගර් ගැහැව්ව. දන් නම් exercise එකට සතියකට සැරයක් 2ක් බාස්කට්බෝල්, රගර්, ස්විමින්ග් කරනව. බිස්නස් එකත් එක්ක නිදහස බොහොම අඩුයි. ඉරිද විතරයි නිදහසෙ ඉන්න තියෙන්නෙ.