1. ela charlie

    පොඩි එක්කෙනාගේ ඇහැට අත වැදිලා

    අද පොඩි එක්කෙනාගේ ඇහැට ඇගිල්ල වැදිලා ඇහේ සුදු කොටසේ රතුපාට ඩොට් 2ක් තියෙනවා.මේක පෙන්වන්න කොළඹ අවට ඉන්න හොද ඩොක්ටර් කෙනෙක්ව කියන්නකෝ.බබාට අවුරුද්දයි මාස 9යි.
  2. ela charlie

    තාප්ප ප්‍රශ්ණයක්

    මම ඉන්න නිවස අපි පදිංචි වුණේ 2007 වර්ෂයේ.මගේ සීයා තමයි නිවස මිලදී ගත්තේ.දැන් මාගේ අයිතියේ නිවස තියෙන්නේ.මේ අවුරුද්දට අවුරුදු 17ක්.අපි මේ නිවසේ ඉදිකිරීම් කටයුතු කලද අපි ගන්න කලියෙන් තිබුණ තාප්ප කිසිවක් කිසිදු විදියකින් වෙනස් කිරීමක් සිදු කරගෙන නැහැ.අල්ලපු නිවසේ පුද්ගලයා ප්‍රාදේශීය සභාවට...
  3. ela charlie

    Questions අම්මගේ දණහිස් කැක්කුමට බෙහෙත්

    මගේ අම්මා මීට අවුරුදු 2කට කලියෙන් නානකාමරයේ වැටිලා දණහිස වැදිලා ඩොක් කෙනෙක්ව චැනල් කරලා බෙහෙත් ගත්තා.දැන් ඒ කකුලේ දණහිස පුදුම විදියට රිදෙනවා කියනවා.අම්මගේ නහර ගැට ගැහෙන එකත් ඒකාලයේ ඉදන්ම තියෙනවා. මේ ලෙඩේ හොද කරන්න පුළුවන් හොද ඩොක් කෙනෙක්ව කියන්නකෝ.ආයුර්වේද හෝ බටහිර.ඒ ඒ ඩොක්ලගෙන් ප්‍රතිකාර කරගෙන...
  4. ela charlie

    දන්සැල්

    දැන්සැල්,තොරන්,වෙසක් කූඩූ වගේ දේවල් වෙසක් කාලෙට,පොසොන් කාලෙට තිබ්බට කමක් නැහැ.නමුත් වෙසන්,පොසොන් කියන්නේ ඕකට නෙවෙයි බන්. බලන්න වෙසක් එකට පොසොන් එකට තරුණ තරුණියෝ කීයෙන් කී දෙනාද ආමිස,ප්‍රතිපත්ති පූජාවන්ට සම්බන්ධ වෙන්නේ. බුදුදහම ආගමක් නෙවෙයි ධර්මයක්.පරමාර්ථ ධර්මයක්.සදාතනික දුකෙන් නිදහස් වීමටයි...
  5. ela charlie

    Vehicle Accident

    මේකයි මචන් මගේ අතින් honda aria car එකක් හැප්පුනා.පිටිපස්සෙන් ගිහිල්ලා තමා ඇන්නේ.මේ යකා insurance එකෙන් claim කරගන්න කැමති නැහැ කිව්වා.ඊට පස්සේ පොලිසි ගිහිල්ලා උසාවි දැම්මා.ඊයේ තමා උසාවි තිබ්බේ.දෙන්නටම තියෙනේ fully insurance.ජජ් කිව්වනේ බන් මට 1lak ගෙවන්න කියලා.insurance තියාගෙන ඇයි බන් එහෙම...
  6. ela charlie

    Platina 100

    Platina 100 bick එකේ drum plate original එක අඩුවට හරි second hand use කරපු එකක් අඩුවට හොයාගන්න තියෙනවනම් කියපන්කෝ.බයික් එක හැප්පිලා මේ plate එක කැඩුණා. මේක origina එක brand new 7000ක් වෙනවා කිව්වා බන්. මේ කාලයේ ලොකු උදව්වක්
  7. ela charlie

    චැසි නොම්මරේ

    Three wheeler එකක් තියෙනවා ඒක එකම තැන තියලා chasiය දිරලා. චැසි නො එකත් නැහැ. ඒකේ අංකයක්වත් නැහැ.මේක හදාගන්න විදිය දන්න කෙනෙක් කිව්වනම් වටිනවා. Normal service එකකදී හෝ one day service එකකදී ආදායම් බලපත්‍රය අවශ්‍යද.
  8. ela charlie

    SLT 4G හෝ ADSL

    මචන්ලා මගේ දැනට slt 4G connection එකක් තියෙන්නේ ඒක කිසිම ගැටැළුවක් නැතුව වැඩ.සමහර දවස් වලට සිග්නල් කටුව නැතුව වුණත් හොදට වැඩ.දැනට අවුරුදු 4ක් වගේ අද වෙනතුරු කිසිම ගැටැලුවක් නැහැ. ගෙදරට land phone එකක් ගන්න බැලුවේ ඒක 7000ක් වෙනවා කිව්වා.int එකත් එක්ක ගත්තොත් 3000ක් වගේ වෙනවා කිව්වා මම බැලුවේ දැනට...
  9. ela charlie

    Questions පිය පදවිය

    සියළුම දෙනාට සුභ නව වසරක් වේවා! dr a k prabodhana ranaweera මේ වෛද්‍යවරයාව චැනල් කල අයෙකු වේද? මේ වෛද්‍යවරයා කොළඹ සොයිසා රෝහලේ සිටිනා වෛද්‍යවරයෙක්. ලොකු උදව්වක්. තෙරුවන් සරණයි සියළුම දෙනාට.
  10. ela charlie

    මව් පදවිය 2k21

    2021 හැමෝටම සුභම සුභ නව වසරක් වේවා! නව වසරේ මට ලැබුණා මගේ බිරිදගෙන් තෑග්ගක්,මම තාත්තා කෙනෙක් වෙන්න යනවා 🎉️🎇✨️ ඉතින් මචන්ලා වයිෆ්ගේ දරු ප්‍රසූතය සදහා තොරා ගත්තේ ද සොයිසා රෝහල. මට දැන ගන්ම ඕනේ වයිෆ් සොයිසා රෝහලට යන්න කලියෙන් ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලද එම රෝහලට යන්න ඕනේ කියලා. dr a k prabodhana...
  11. ela charlie

    Samurdhi

    එලකිරි එකේ ත්‍රෙඩ් එකක් ගියා නේද සමුර්ධි නියාමකලාගේ contact no දාලා ඒකේ link දෙන්නකෝ දන්න කෙනෙක්.
  12. ela charlie

    Samsung A30

    මචන්ලා wifeට samsung A30 phone එක අරන් දෙන්න ඉන්නේ ඒ phone එක අවුලක් නැද්ද.cam එක හොදටම තියෙන්න ඕනේ.ram එක 4 හෝ 3 වෙන්න ඕනේ.ඒ ගානට ඒක පාඩු නැද්ද?
  13. ela charlie

    DIGITAL PRINT

    pinkamata kanchukatak puja karanna innawa kelani pansalata.ekata mata digital print ekak kara ganna one.meke nadda aduwata wade lassanata kara ganna kenek.innawanam gohoma watinawa
  14. ela charlie

    Computer Parts Help

    Machanla mama 8Gen processer ekai ekara hariyanna mother board ekai Ram ekai casing ekakui ganna inne.mata me serama ekama thanakin aduwata hoda parts ganna thiyena thanak kiyanawada? Unity eke hodaida?
  15. ela charlie

    හිසේ කැක්කුම

    මගේ අම්මගේ ඔලුවේ කැක්කුමක් තියෙනවා ටික කාලෙක ඉදන්.අව්වේ ඉටියම සද්ද බද්ද වැඩි වුණාම ඔලුවේ කැක්කුම වැඩී.මම Docter කෙනෙක් channel කරනවනම් මොනා සම්බන්ද Docter කෙනෙක්වද channel කරන්න ඕනේ.channel කරන්න හොද specialist Docter කෙනෙක්ව කියනවද?
  16. ela charlie

    Buddhist Tv

    බෞද්ධයා මාධ්‍ය ජලයෙහි සභාපති අතිපූජනීය දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද උදෑසන 5:20 ට අපවත් වී වදාළ බව සංවේගයෙන් යුතුව අප මෙයින් දන්වා සිටිමු.
  17. ela charlie

    carburetor

    Bick carburetor eka hadanna puluwan hoda waddek nadda kiribathgoda,kelaniya,pahaliyagoda awata.colombo wunath awlak neh.bick eke carburetor eke of flow tube eken pet troll yanawa bick eka nawattala thiyeddi.bajaj ekata dala neelda mokakda ela dala carburetor eka sudda kala aheth wade hari...
  18. ela charlie

    PayPal Accounts Help

    pay pal account ekak hadana widiha gena yaluwek dala tibba. eke mata link neka ewnna puluwanda? account ekak hadaddi srilanka dunnata awlak nadda? help
  19. ela charlie

    I Phone 5C Camera

    Machanla me phone eka use karana kawru hari innawanm mata kiyala denawada kohomada me phone eke cam eke sound eka silent karanne kiyala?loku udawwak. Phone eka silent kalata cam eke sound eka silent karanne ne.
  20. ela charlie

    Denim

    Rathmalane thanakin aduwata denim,short gaththu thanak gana kiyala damma neda thread ekak.anna eke link eka diyallako.

    No contents