හීනයක් දැක්ක බන්...
මම කානිවල් එකකට ගියා. ගිහින් රවුම් ගගහ ඉඳල මම ඇවිදන් යද්දි 18+කියලා ගහපු බෝඩ් එකක් හම්බුනා. ඒක ඇතුලට පාරක් දිගේ යන්න තියෙන්නේ. ඒකේ 18ට වැඩයි ද කියල චෙක් කරන්නේ rubix cube එකක් අතට දීල ඒක හදන්න දෙනවා.😆 මම හැදුව. තව යන්න කලින් මොනා හරි තමුන් ළඟ තියෙන දෙයක් deposit කරන්න ඕන...