1. Candid-B

    Cloe Grace ව ඇන්දා..

    ගොඩක් අඩු පාඩු තියෙනවා. හෙන ගේමක් දීල මේ තත්වෙට හරි ගෙනාවෙ. මට ටිකක් ෂේඩින් අමාරුයි. සමහර විට වැඩිය පුරුදු නැති නිසා වෙන්න ඇති. ඔයාලා දකින අඩු පාඩු කියන් යන්න. එතකොට මට ඒවා හදා ගන්න පුළුවන්නේ. @pathaleiretta ගෙ වීඩියෝ බලල තමයි මම ඉගෙන ගන්නෙ. කැතයි, අළු හම් හැදිල වගේ, මහමාරිය හැදිල වගේ කියල...
  2. Candid-B

    කේන්දර zodiac sign.

    Aries: March 21 - April 19 Taurus: April 20 – May 20 Gemini: May 21- June 21 Cancer: June 22- July 22 Leo: July 23 – August 22 Virgo: August 23 – September 22 Libra: September 23 – October 23 Scorpio: October 24 – November 21 Sagittarius: November 22 – December 21 Capricorn: December 22 –...
  3. Candid-B

    හාමදුරුවෝ

    මේ දවස් වල මාර හාමදුරුවෝ ටිකක් ඉන්නෙ නේද බන්? මලම කරදරයක් මම නම් හාමදුරුවෝ මරනවා. උබලා මරන්නේ නැද්ද? මහම කරදරයක්. නිදාගන්නත් නෑ ලේ බොනවා ඇවිත්. දැක්ක තැන මරනවා මම නම්. මේ දැනුත් නෙට් එක අස්සට දෙන්නෙක් රිංගල මරල දැම්මා. 🥵
  4. Candid-B

    Jackie Chan ව ඇන්දා.

    ටිකක් අවුල් තමයි. ඒක මම පිළිගන්නවා. අඩුපාඩු හොඳ නරක කියන් යන්න යාළුවනේ. :love2:
  5. Candid-B

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    මේ පහළ තියෙන්නෙ මම තව චිත්‍රයක් බලන් ඇඳපු අපි රජ ඉබ්බෝ චිත්‍රෙ. හැමදාම කියනව වගේ @pathaleiretta තමයි මට drawing tablet එක එව්වෙ. ඒ අතින් ඌ නම් සුපිරි බුලට් එකක්. උට වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියල තමයි මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නෙ. ඇත්තටම මට මේ චිත්‍රෙ අඳින්න සති 2ක් විතර ගියා. හැමදාම රෑට රෑට තමයි...
  6. Candid-B

    ටවුමට ගියා..

    අප්පාහ්.. ටව්මට ගියා එළවලු ටිකක් ගන්න. මනුස්සයෙකුයි එයාගේ පොඩි දුවයි ආව. ඇවිල්ල මගේ ළගට ඇවිත් කිව්ව මහත්තයා ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න කීයක් හරි දෙන්න කිව්ව. දන්නවනේ මගේ හිත. නිකන් බටර් වගේ උණු වෙලා ගියා අර පොඩි නංගිගේ මූණ දැක්කම. මම තාත්තට සල්ලි නම් දුන්නේ නෑ. මම එළවලු ගන්න ගමන් එයාටත් ගත්ත...
  7. Candid-B

    26 සුනාමි එනව කිව්ව කතාව ඇත්ත වෙන්න යන්නේ..

    මචන් මුහුද පස්සට ගිහිල්ල වගේ. මිනිස්සු ගියා ඒක බලන්න. මාත් මේ යන ගමන්. Update එකක් දෙන්නම්. පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
  8. Candid-B

    Name your favorite artist or actor with a good personality and charisma (Local only)

    ***(Please post only Local individual names who lives in Sri Lanka) This thread is posted for you to express your favorite gentlemen, those you personally admire for their great personality and charisma the most.:cool: I am requesting that you do not mention the names of female individuals you...
  9. Candid-B

    නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

    හොඳයිද බන් ? ඩිසයින් කරේ ඇන්දෙ මම. චාටර් වගේද ? happy Xmas කියල දාල උන් දෙන්නගෙ නම් දෙක මැද්දෙන් ගහනවා. කැරි පොන්නයො දෙන්නා අපිව දාල රට ගියානේ. දැන් හරිම පාළුයි මටයි අම්මටයි තාත්තටයි. ඒ පොන්නයො දෙන්න හිටිය නම් මාත් එක්ක වලියක් හරි දාගන්නවා. :(
  10. Candid-B

    ඉබලට කරන්ට් එක තියෙනවද?

    ඉබලට කරන්ට් එක තියෙනවද?
  11. Candid-B

    මට තියෙන අවුල..

    මට සෝෂල් ෆෝබියා තිබුණා (දැනටත් ටිකක් තියෙනවා. හැබැයි පොඩි ප්‍රමාණයක්). මම පට්ට අකමැතියි අනිත් අයගෙ හිත රිද්දන්න. මොනා හරි දෙපිට කැපෙන වචනයක් කියන්න ගියොත් අනිවා හිතනවා කියන්න කලින්. මම කපටියි. හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය අයට විතරයි. සමාජ දැනුම අවුලක් නෑ. සෝෂල් ෆෝබියා කියන්නෙත් මට තියෙන්නෙ මෙහෙම...
  12. Candid-B

    පොඩි කෙල්ලො මගේ දිහා බලනවා..

    අඩෝ පොඩි කෙල්ලො මගේ දිහා බලනවා බන්. මොකෝ දන්නෙ නෑ. පොඩි කෙල්ලො කියන්නෙ අවුරුදු 2ත් 6ත් අතර පොඩි කෙල්ලො/කොල්ලො. බස් එකට නැග්ගත් උන් මගේ මූණ දිහා බලන්ම ඉන්නවා. මම ඉතින් උන්ට අත වනනවා හිනා වෙනවා දිව දික් කරනවා ඇස් ගහනවා. පාරෙ ගියත් එහෙමයි. අනේ මන්ද බන් මාර කියුට් උන්ගෙ හිනාව. පට්ටම genuine හිනාව...
  13. Candid-B

    ක්‍රිකට් ඔට්ටු අල්ලමු..

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය ඒකාබද්ධව සංවිධානය කර ඇති ලෝක කුසලාන අවසන් වටයට තේරී පත්වී ඇති ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සඳහා මුදලට ඔට්ටු ඇල්ලීමේ වැඩසටහනයි මේ. ***ඔබ ඔට්ටු ඇල්ලීමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා තරඟ කරුවෙකු ලෙස පිළිගැනීමට පහත කොන්දේසි සපුරා තිබිය...
  14. Candid-B

    මේ සින්දුවෙ තේරුම මොකක්ද බන් ?

    ඇත්තම කිව්වොත් මේ සින්දුව තමයි මම පොඩි කාලෙ ඉඳලම ආසම සින්දුව. මම ආසම සිංහල සින්දුව කිව්වොත් තවත් නිවැරදියි. ඒත් මේකෙ තේරුම දන්නෙ නෑ. :) අපේ පැත්තෙ දෙල් ගහක් තියෙනවා පාර අයිනෙ. ඒ ගහ දැක්ක ගමන් මේ සින්දුව තමයි මතක් වෙන්නෙ. පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා අතේ තිබුනු රන්...
  15. Candid-B

    සුද්දෝධන රජතුමා..

    ...
  16. Candid-B

    හොඳම බූට් සින්දුව...මොකක්ද ?

    නෑ නෑ මේ සින්දුව කාලෙකින් ඇහුණා. අතීතෙට ගියා. මේක තමයි මම අද වෙනකන් අහල තියෙන හොඳම බූට් සින්දුව. මට නම් දැන් කිසිම අවුලක් නෑ. ඒත් මේක දාගෙන අහපු හැටි මතක් වුණා. මේ සින්දුව මම අහල අඬල ඇති පිස්සෙක් වගේ ඒ කාලෙ. දැන් තමයි හිතෙන්නෙ මම කොච්චර බොළඳ පොන්ස් කෙනෙක්ද කියල ඒ කාලෙ. සින්දුව තමයි "රැවටුණ...
  17. Candid-B

    pathaleiretta(පාතාලෙ ඉරට්ටා)ව ඇන්දා..

    @pathaleiretta ව ඇන්දා. දැනුයි බන් ඇඳල ඉවර වුණේ. හැමදාම රෑට රෑට තමයි ඇන්දෙ. ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න. කැතයි නම් කැතයි කියන්න. ලත්තනයි නම් ලත්තනයි කියන්න. ඔන්න පෝල් ෆර්නැන්ඩු එකකුත් දැම්මා. (මම මේක ඇන්දෙ පාතාලෙ ඉරට්ටාගේ යූටියුබ් චැනල් එකේ වීඩියෝ ටිකක් බලලා. ඔයාලටත් මෙහෙම අඳින්න ආසාවක්...
  18. Candid-B

    ලංකාවෙ කාලකන්නි ක්‍රිකට් ටීම් එක..

    කාලකන්නිම ටීම් එකක් අපිට ඉන්නෙ. මුස්පේන්තු කැරිම කාලකන්නි ටිකක්. හෙන ගහපන් ඕකුන්ට. මුන්ගෙ‍ ගෙවලුත් ගිණි තියන්න ඕන. ඉන්දියාවෙ ක්‍රිකට් ටීම් එක තැනකට ආවෙ මිනිස්සු එකතු වෙලා පැරදුණාම උන්ගෙ ටීම් එකේ ගෙවල් ගිණි තියුපු නිසා පාඩමක් ඉගෙන ගෙන. අපිත් ඒ ක්‍රමේම කරන්න කාලෙ හරි වගේ. අපරාදෙ මේ වගේ කාලකන්නි...

    No contents