Swift එකක CVT gearbox මාරු කරපු අය ඉන්නවද?
මගේ වාහනේ 40kmph විතර යද්දි vibration එකක් එනවා..ඒක නැතිවෙලා ආයේ 80kmph-90kmph විතර යද්දි එනවා..වැඩේ කියන්නෙ accelerate කරද්දි විතරයි එන්නෙ..
Tyre, alignment,arms,bushes,CV,mounts ඔක්කොම බැලුවා.. ඒවා අව්ලක් නැල්ලු. lower arm bush එක විතරක් පොඩි damage...