Honda GD1 කියන්නෙ මොකක්ද?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    සිරාවට මේක හොදයිද මිතුරනි..
    economic ද? spares කොහොමද? market ද?

    දන්න දෙයක් කියන් යන්ඩලා pls...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    A really good car. I have used it for 5 years without any issue. Spacious, got a good power and economical as well. But some says that there is problem with it's CVT gearbox specially when you frequently drive in heavy traffic. I didn't have that problem because I didn't drive it in heavy traffic. But always ensure to change the CVT gear oil in every 15,000km.
     
    • Like
    Reactions: D_Mad and Jalz

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    market එක අවුල් වගේ නේද? අනේ මන්දා හොද වාහනවලට market එකක් නෑ..
     
    • Like
    Reactions: D_Mad

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    GD1 kiyanne mkkda? GP1 nemeida?

    GP1 ekata kalin apu model eka. Fit Aria (GD8) kiyanne GD1 ekema sedan eka.

    Honda-Fit-GD1-2007-Automatic-car-for-sale-in-srilanka-by-www.aluth_.lk_2.jpg
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අද එකක් බලන්න ගියා..මටනම් පට්ටෙටම වැදුනා ගානෙ හැටියට..කොහෙද ඉතිං ලංකාවෙ market එක විකාරයිනෙ..
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අද එකක් බලන්න ගියා..මටනම් පට්ටෙටම වැදුනා ගානෙ හැටියට..කොහෙද ඉතිං ලංකාවෙ market එක විකාරයිනෙ..
    How much?