මෙහෙමයි..මගේ budget එක 30ට අඩුයි..
දැනට පාවිච්චි කරන්නෙ Elite එකක්.ඒක දීලා තව පොඩි ගානක් දාල යන්න පුළුවන් වාහනේ මොකක්ද? දැනට හොදයි කියල තියෙන වාහන දෙකක් උඩ දැම්මේ..
market එක, fuel වගේම comparability එකත් මම ටිකක් බලාපොරොත්තු වෙනවා..
ඉහත වාහන දෙකට අමතරව පහල සෙට් එක ගැනත් දන්න දෙයක් කියාගෙන යන්න මචං..තව කෙනෙක්ට උනත් වැදගත් වෙන්න පුළුවන්..
1.Yaris
2.Nissan Tiida
3.Belta
4.Mazda Demio

Last edited: