Vibration only when Accelerates(Swift 2008)

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Swift beetle 2008 එකක්..40kmph වගේ ඉදන් උඩට accelerate කරද්දි විතරක් තද vibration එකක් එනවා..Inner CV එක ගෙවිලා ඒක පුරවලා දැම්මා..ඒත් එනවා..
    ටයර් වල කේස් එකක් හින්දා වෙන්න පුළුවන්ද? මේ ලෙඩේ ආපු අය ඉන්නවද? Gear box කේස් එකක් වෙන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: D_Mad

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    mchn mageth chevy cruze 2002. eketh enawa. habai mn issaraha tyre dekama maru karala cv axel boot eka damma. eka nisada danne na
    wheel balancing කලාද? කොයි වෙලාවටද එන්නෙ? Accelerate කරද්දිද? නැත්තන් එකම speed එකේ යද්දිද?
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    tyre paranai da? tyre check kalanna.
    අලුත් ටයර් මචං..මම ළගදි ගත්තෙ වාහෙනේ..කලින් එක්කෙනා alloy wheel දාලා තියෙනවා..දාද්දි උන අවුලක්ද මන්දා.
     
    • Like
    Reactions: D_Mad

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    wheel balancing කලාද? කොයි වෙලාවටද එන්නෙ? Accelerate කරද්දිද? නැත්තන් එකම speed එකේ යද්දිද?
    ow mchn wheel alignment kala. 1st eke indan second gear ekata accelerate karaddi wage enne. hama welema enneth na habai. mata hithenne torque eka madi unamada danneth na. mn rpm eka 1000-1500 athara wage thamai accelerate karanne
     
    • Like
    Reactions: D_Mad and Jalz

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kandakadi wadida balanna. 4th 5th waladi aduda balanna. Godak welawata inner cv deka wenna one. Samaharawita cv 4ma danna wenna puluwan. Inner deka tikak gewila anith deka godak gewunath oka wenawa. Ehemanam outer cv deka dala tikak kal duwanna puluwan. Habai ai enawa.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    tyre wala kambi kadilada danne na.wheel balance karala weel alignment ekak thiyala balapan poddak.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    inner CV වල ප්‍රශ්නයක් තිබුනේ කස්ටිය..ගෙවිලා..ගන්න නෑ ඒවා විතරක්. Axle එක පිටින්ම ගන්න ඕනෙ...හෙනම ගණන්..ඒත් reconditioned..ඒක නිසා පුරවලා දැම්මා..එකක් පුරවලා දැම්මට හරිගියෙ නෑ..passenger side එකේ තමයි ලොකුම අව්ල තිබ්බෙ..ඒකත් පුරවලා දැම්මම අඩු උනා.. 100% ම විසදුනේ නෑ...but ok..හෙමිට හොද parts හොයලා දාන්න ඕනෙ..