Swift එකක CVT gearbox මාරු කරපු අය ඉන්නවද?
මගේ වාහනේ 40kmph විතර යද්දි vibration එකක් එනවා..ඒක නැතිවෙලා ආයේ 80kmph-90kmph විතර යද්දි එනවා..වැඩේ කියන්නෙ accelerate කරද්දි විතරයි එන්නෙ..
Tyre, alignment,arms,bushes,CV,mounts ඔක්කොම බැලුවා.. ඒවා අව්ලක් නැල්ලු. lower arm bush එක විතරක් පොඩි damage එකක් තියෙනවා..ඒක අව්ලක් නෑලු..
mechanic කියන විදියට අව්ල තියෙන්නෙ gearbox එකේලු..එහෙම වෙන්න පුළුවන්ද? මට sure නෑ තාම..
මේක නිසා gearbox මාරු කරපු අය ඉන්නවද?