සුන්දර මන්දාරම් නුවර

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
සුන්දර මන්දාරම් නුවර

සුන්දර මන්දාරම් නුවර​

attachment.php


මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි “මන්දාරම් නුවර” කියල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.


attachment.php


මහනුවර හරහා රිකිල්ලගස්කඩට ඇවිත් එතනින් පදියපැලැල්ල හරහා ඉහලට 11km පමණ ගමන් කලවිට මන්දාරම් නුවරට ලගා වෙන්න පුලුවන්. මේ ගමන් මාර්ගය ප්‍රධාන ගමන් මාර්ගය විදිහටත් සැලකෙනවා. කෙටි කාලයකින් ගමන අවසන් කරන්න නම් ගෝනපිටියට ඇවිත් හයි ෆොරෙස්ට් හරහා ගමන් කල යුතුයි. ඒ පරේ යන්නනම් උසින් වැඩි වාහනයක් තියෙන්න ඕනි.


attachment.php

මන්දාරම් නුවර කියන්නෙ ඉතා දිගු ඉතිහාසයක් තියෙන, සමහරු කියන විදිහට රාවණා යුගය දක්වා දිගු ඉතිහාසයක්. තියන ගම්මානයක්

ගවේශණයටත්, එලිමහන් කදවුරු බදින්නත් ඉතාම සුදුසු ප්‍රදේශයක් තමයි මන්දාරම් නුවර කියන්නේ….


attachment.php


attachment.php


source http://thewoman.lk/mandaram-nuwara/
 

Attachments

  • download.jpg
    download.jpg
    9.3 KB · Views: 217
  • image1452-300x225.jpg
    image1452-300x225.jpg
    18.3 KB · Views: 244
  • images.jpg
    images.jpg
    6.3 KB · Views: 233
  • images (1).jpg
    images (1).jpg
    13.8 KB · Views: 206
  • maxresdefault.jpg
    maxresdefault.jpg
    47.1 KB · Views: 239
  • Like
Reactions: Plusky